මේ පාර අවුරුද්ද

dilann

Well-known member
  • Jul 6, 2018
    67,279
    166,551
    113
    එකමත් එක රටක
    මොන වගේ වෙයිද සිංහලු ??

    ජනාදිපති නිවසේ අවුරුදු , මැදමුලනේ අවුරුදු නම් නැති වෙයි නේද. :rofl:

    චැනල් ටික උනත් ඕනවට වඩා එදා දවසේ උත්සව තියන එකක් නෑ .
    උත්සව තියන්න පුලුවන් වෙලාවක් නෙවෙයි නේ.

    උබල කොහොමද සමරන්න බලාපොරොත්තු වෙන්නේ ? 😶
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    අවුරුද්ද නම් නැති තරමට හොදයි. අතේ තියන් සල්ලි ටික ලොස් වෙන එකයි, අනුන්ගෙ කුණු, ඕපදූප හොයන්නයි යන එන කාලෙනෙ. පොඩි කාලෙ නම් අලුත් අවුරුද්ද කිව්වම පුදුම ආසාවක් තිබුණේ. දැන්නම් එහෙම හැගීමක් එන්නෙම නැති තරම්.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හැබැයි මේ පාර "ලිප ගිනි මොලවා ....... " කියන කෑල්ල කරන්න පුලුවන් වෙයි. ගෑස් නැති නිසා... :baffled:
    වැඩ ඇල්ලීමත් පාරෙදිම කරන්න පුලුවන් වෙයි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,369
    113
    කෑගල්ල
    මේ පාර පෙලක් තැන් වල අනවශ්‍ය වියදම් කපාහැරලා ඒ මුදලුත් පඩියට එකතු කරලා. සන්ගීසන්දර්ශන වගේ ගාමට් වල තියන එහේම.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ෆන් එකට විරෝධතා වලට ආපු සෙලිබෙටි ටීවී එකේ අවුරුදු ප්‍රෝග්‍රෑම් වල ඉඳී
     
    • Haha
    • Like
    Reactions: Didy and sudu1234

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    දෙරනයි හිරුයි සුපිරියට ගනී
    ගනී ප%$#
    දෙරණේ යන ඇඩ් ටික දැක්කම වමනේ යන්න එනවා.
    දෙවෙනි ඉනිමේ හාල් කෑලි, teledrama වල theme song වලට අත පය වනනවා විතරයි:baffled:

    ඉස්සර කලාගමේ අවුරුදු ලස්සනට තිබුණා.
    දෙවෙනි ඉනිම හුචක්කුව පටන් ගත්ත දවසේ ඉදන් program එක ඉවරයි :(

    උන් අවුරුදු කුමරිය, කුමරා තෝරන්නේ ඊළග teledrama එකේ රගපාන්න එකෙක් හොයාගන්න:dull:
     
    • Like
    Reactions: Ozone4