මොන වගේ වෙයිද සිංහලු ??
ජනාදිපති නිවසේ අවුරුදු , මැදමුලනේ අවුරුදු නම් නැති වෙයි නේද.
චැනල් ටික උනත් ඕනවට වඩා එදා දවසේ උත්සව තියන එකක් නෑ .
උත්සව තියන්න පුලුවන් වෙලාවක් නෙවෙයි නේ.
උබල කොහොමද සමරන්න බලාපොරොත්තු වෙන්නේ ?
ජනාදිපති නිවසේ අවුරුදු , මැදමුලනේ අවුරුදු නම් නැති වෙයි නේද.
චැනල් ටික උනත් ඕනවට වඩා එදා දවසේ උත්සව තියන එකක් නෑ .
උත්සව තියන්න පුලුවන් වෙලාවක් නෙවෙයි නේ.
උබල කොහොමද සමරන්න බලාපොරොත්තු වෙන්නේ ?