මේ පාර දිනන්නේ සජිත්..මොකද උගේ ජනද ඕන්නම් ලක්ශ දෙකක් වගේ වෙනස් වෙයි..ජෙප්පො පිනුම් ගැහුවට උන්ට එන්නේ 9%...data analyse කරල කියන්නේ
හරි බං එහෙනම් අනුර ජනද්පති වෙයි නේපොහොට්ටුවටත් කෙලවිලා ඉන්න වෙලාවෙ මයිනා සජිත්ට එකතු උනානං සජිත් ජනාදිපති වෙලා මයිනා අගමැති වෙයි. නැද්ද @2osama
රනිල්ට පස්සෙ නාමල් ජනාදිපති වෙන එක නේද බයියන්ගෙ එකම හීනය?හරි බං එහෙනම් අනුර ජනද්පති වෙයි නේ![]()
උඹේ හිනය කවුරු ජනපති වෙන එකදරනිල්ට පස්සෙ නාමල් ජනාදිපති වෙන එක නේද බයියන්ගෙ එකම හීනය?![]()
මහ පල් හොරයි උගේ පල් හොරු පිරිවරයි හිරේ යවන එකෙක් ජනාධිපති වෙනවට.උඹේ හිනය කවුරු ජනපති වෙන එකද![]()

හැක හැක හැක උබ වගේ ගොන් තඩියෙක්මහ පල් හොරයි උගේ පල් හොරු පිරිවරයි හිරේ යවන එකෙක් ජනාධිපති වෙනවට.![]()
යකෝ මම එළකිරි එකේ මගේ account එකත් 2015 ප්රසිද්දියේ ඔට්ටුවට අල්ලපු එකෙක් unp දිනනවා කියල.රනිල ඇවිත් මාස 2ක් යන්න කලින් මහබැංකුව කැඩුව .අන්තිමට බෝම්බත් ගස්සොල ගියේ .ඔය දැන් රනිල්ට-සජිත්ට පුප දෙන account ඔක්කොගෙම ඉතිහාසේ මන් දන්නවා .මොකද මමත් පුප දීපු නිසා .අපේ ගෙවල් තමා බන් ඔය unp එක 25% චන්දෙ වැටුන වෙලෙත් UNP එකට චන්දෙ දුන්නේ .අන්තීමට ඉතුරු උනේ බංකොලොත් රටක් කියල ලේබලයක් ගහපු රටක් විතරයි බන් .වේශ මායම් එපා බං ගිය පාරත් NPP එකට නේ කතිරය ගැහුවේ![]()