මේ පාර එන්නේ සජිත්

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මේ පාර දිනන්නේ සජිත්..මොකද උගේ ජනද ඕන්නම් ලක්ශ දෙකක් වගේ වෙනස් වෙයි..ජෙප්පො පිනුම් ගැහුවට උන්ට එන්නේ 9%...data analyse කරල කියන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,754
    113
    මාලඹේ
    පොහොට්ටුවටත් කෙලවිලා ඉන්න වෙලාවෙ මයිනා සජිත්ට එකතු උනානං සජිත් ජනාදිපති වෙලා මයිනා අගමැති වෙයි. නැද්ද @2osama
    හරි බං එහෙනම් අනුර ජනද්පති වෙයි නේ🤣
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    වේශ මායම් එපා බං ගිය පාරත් NPP එකට නේ කතිරය ගැහුවේ 🤣🤣🤣
    යකෝ මම එළකිරි එකේ මගේ account එකත් 2015 ප්‍රසිද්දියේ ඔට්ටුවට අල්ලපු එකෙක් unp දිනනවා කියල.රනිල ඇවිත් මාස 2ක් යන්න කලින් මහබැංකුව කැඩුව .අන්තිමට බෝම්බත් ගස්සොල ගියේ .ඔය දැන් රනිල්ට-සජිත්ට පුප දෙන account ඔක්කොගෙම ඉතිහාසේ මන් දන්නවා .මොකද මමත් පුප දීපු නිසා .අපේ ගෙවල් තමා බන් ඔය unp එක 25% චන්දෙ වැටුන වෙලෙත් UNP එකට චන්දෙ දුන්නේ .අන්තීමට ඉතුරු උනේ බංකොලොත් රටක් කියල ලේබලයක් ගහපු රටක් විතරයි බන් .
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හැක හැක හැක උබ වගේ ගොන් තඩියෙක් 🤣🤣
    images
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    නන්දසේනයා ට කැමතී නැති නිසා වෙන කරන්න දෙයක් නැතී නිසා මන් සජියාට ගියපාර දුන්නේ. මේ පාර එකෙන්ම මාලිමාවට . මොකද උන්ට දිනන්න chance එකක් තියෙනවා ලෙසටම
     
    • Haha
    Reactions: bkizza

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ලංකාවෙ ඉන්න උන්ට ඉලෙක්ෂන් එකකදි දිනන එකාට වෝට් කරන්න මාර ආසාවක් තියෙන්නෙ රට ගැන හිතනවට වඩා ඉතින් මේන් ඉන්න උන් දෙන්න අතර ගේම යන්නෙ අන්තිමට රනිලව එපා වෙලා නිසා සජිත්ට චාන්ස් එක වැඩියි.පාවෙන ඒවා බහුතරය සජියට වැටෙන එක නවත්තන්න බැහැ.ජෙප්පො උපරිම 10% ගනීවි ඊට වඩා බැහැ.🙂
     
    • Like
    Reactions: bkizza