මේ පාර ඔබේ ජන්දය කාටද?

මේ පාර ජන්දය කාට&#3503

  • මහින්ද රාජපක්ෂ - පොදුජන පෙරමුණ / නිදහස් සන්ධානය

    Votes: 184 67.9%
  • සජිත් ප්‍රේමදාස - එක්සත් ජාතික පෙරමුණ

    Votes: 58 21.4%
  • අනුර කුමාර - ජනතා විමුක්ති පෙරමුණ

    Votes: 29 10.7%

  • Total voters
    271

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    මහින්ද රාජපක්ෂ - පොදුජන පෙරමුණ
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    එතකොට අර සුනාමි සල්ලි ගහපුවා හෙල්පිං හම්බන්තොට කියලා. ඒවත් රටට කරපුව වෙන්න ඇති නේහ්?:rofl::rofl::rofl:

    උඹ දැක්කද? ජෙප්පොයි සමනල් කාරයොයි ඕවායි රත්තරන් අශ්වයොයි ලැම්බොගිනි ගැන කියලා තමයි හිත හදාගන්නේ. එහෙමවත් හිත හදාගනිල්ලා. මේ පාර තමයි මහින්දගෙන් ඔය බොරු චෝදනා කරපු උන් පාඩමක් ඉගෙන ගන්නේ. බලාගෙන ඉදපල්ලා මහ බැංකු හොරු ටික ජම්පරේ ගහන් පෝලිමට වැලිකඩ යද්දි


    මුන් තවමත් හිතන්නේ පරණ බොරු ටිකම කියලා මිනිස්සු රවට්ටන්න පුළුවන් කියලා තවම
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    UNP ekata chanda aduine. Wadima risk ekak tyenne wadi waasi tyena mahinda mokkunta nomination deida kiyana ema saha mona mona pal buuruwo aandu paksheta eida kiyala.

    Kurunegali jonta,
    Nuwarin sb
    Kalutarin rohitha
    Gallen muthu hetti
    AWOTH aaye mona labbakwath wenne nea...

    Mutuhetti නම් පරදිවි,ගියපාරත් නූලෙන් එල්ලුනේ,
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    මුංට රට විනාශ කරන්න පුදුම අමරුවක්නේ තිබිලා තියෙන්නේ. බයියෝ කීදෙනෙක් ජෙප්පෝ වෙලාද ආයෙත් රටට මේ කෙළවන්නේ... :lol: