මේ පාර ඔබේ ජන්දය කාටද?

මේ පාර ජන්දය කාට&#3503

  • මහින්ද රාජපක්ෂ - පොදුජන පෙරමුණ / නිදහස් සන්ධානය

    Votes: 184 67.9%
  • සජිත් ප්‍රේමදාස - එක්සත් ජාතික පෙරමුණ

    Votes: 58 21.4%
  • අනුර කුමාර - ජනතා විමුක්ති පෙරමුණ

    Votes: 29 10.7%

  • Total voters
    271

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මේ පාර ඔබේ ජන්දය කාටද?

    මේ පාර ඔබේ ජන්දය කාටද?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සමනලයා මල හා ළමය සේ බාල ළමා වයසේ..:lol:
    අපෝ සමනලයන්ට අපි කැමති නෑ :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ බන් රනිල, උබ මක්කද ''මමයි අගමැතිව'' හැලුවෙ.. :lol::lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    කෝ බන් රනිල, උබ මක්කද ''මමයි අගමැතිව'' හැලුවෙ.. :lol::lol:

    මේ පාර UNP උන්ගෙන් ලොකු බලපෑමක් එනවා මචන් සජිත් එන ලකුනු තියෙන්නේ.අනික සජිත්ව දාල පොල් එක හැදුවාම එන ජන්ද ගාන බලපුවාම බැරි වෙලාවත් රනිල්ම ආවොත් හම්බෙන ජන්ද ගාන නිකන්ම හිතා ගන්න පුලුවන්නේ :yes: :)
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,143
    17,032
    113
    මේ පාර UNP උන්ගෙන් ලොකු බලපෑමක් එනවා මචන් සජිත් එන ලකුනු තියෙන්නේ

    :lol::lol::lol:ඇයි බන් ඔය බලපෑම 2015 කරන්න බැරි උනේ?අනික සජිත් ලොකුද?:lol::confused:

    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    :lol::lol::lol:ඇයි බන් ඔය බලපෑම 2015 කරන්න බැරි උනේ?අනික සජිත් ලොකුද?:lol::confused:

    සජිත්ව දාල පොල් එක හැදුවාම එන ජන්ද ගාන බලපුවාම බැරි වෙලාවත් රනිල්ම ආවොත් හම්බෙන ජන්ද ගාන නිකන්ම හිතා ගන්න පුලුවන්නේ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol:ඇයි බන් ඔය බලපෑම 2015 කරන්න බැරි උනේ?අනික සජිත් ලොකුද?:lol::confused:

    ඕන්න ඔහෙ සජියව ෆෝම් කරන් එන්ඩ දීපල්ල එක අතකට හොදයි.. :cool::cool::cool:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මම නම් හිතන්නෙ නැ සජිත් උගෙ දේශපාලන අනාගතය දුවන කොච්චිය ඉස්සරහ බිල්ලට තියයි කියල..උබල දේශපාලනිකව සoවේදි නැ ඔය දේශපාලනික අසoවේදිකම නිසාමයි සිරා උබලට ඇරියෙත්..උබල කැමතිනම් අපිට මොකෝ ඉතින්..:):)

    මමත් මහින්දට බන්. කැපුවත් මහින්ද. ඒ උනාට සතුරු පිලේ උන්ට දාන්න පුලුවන් හොදම ඔප්ෂන් එක පොල් එකට දැම්මේ. සතුරා කොච්චර දුර්වල උනත් අවතක්සේරු කරන්න හොද නෑ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    මමත් මහින්දට බන්. කැපුවත් මහින්ද. ඒ උනාට සතුරු පිලේ උන්ට දාන්න පුලුවන් හොදම ඔප්ෂන් එක පොල් එකට දැම්මේ. සතුරා කොච්චර දුර්වල උනත් අවතක්සේරු කරන්න හොද නෑ.

    Ranil nathuwa ona ekek apita kamak naha.:yes:voted for MR.:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමත් මහින්දට බන්. කැපුවත් මහින්ද. ඒ උනාට සතුරු පිලේ උන්ට දාන්න පුලුවන් හොදම ඔප්ෂන් එක පොල් එකට දැම්මේ. සතුරා කොච්චර දුර්වල උනත් අවතක්සේරු කරන්න හොද නෑ.

    ඒ කමෙන්ට් එක අයින් කරල දාපන් ඒක අව්ශය නැ, සජිත් එන එක හොදයි..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සජිත් ට ගම්වලින් චන්ද හම්බෙන්නෙත් නැ, කුල අවුල නිසා, කොලබ වගෙ පැති වලින් චන්ද හම්බෙන්නෙත් නැ උන්ට ලොකු රනිල්ව, එවගෙම මුහුදුබඩ පැති වල චන්දත් ඔය මිගමුව වගෙ පැති වල චන්දත් කොහෙත්ම ලැබෙන්නෙ නැ , :no:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඒ කමෙන්ට් එක අයින් කරල දාපන් ඒක අව්ශය නැ, සජිත් එන එක හොදයි..

    ඔව් බන් සජිතුත් වැටුනා කියන්නේ ආපහු උන්ට ගොඩ ඒමක් නෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    සජිත් ට ගම්වලින් චන්ද හම්බෙන්නෙත් නැ, කුල අවුල නිසා, කොලබ වගෙ පැති වලින් චන්ද හම්බෙන්නෙත් නැ උන්ට ලොකු රනිල්ව, එවගෙම මුහුදුබඩ පැති වල චන්දත් ඔය මිගමුව වගෙ පැති වල චන්දත් කොහෙත්ම ලැබෙන්නෙ නැ , :no:

    මොකද්ද කුල අවුල :confused: