මේ පාර ඕලෙවල්

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේ පාර ඕලෙවල් කරල කොමර්ස් වලින් ඒ ලෙවල් කරන්න ඉන්න පුතෙකුට කරන්න හොඳ කොමස් ස්ට්‍රීම් එකට අදාල කෝස් හා සොෆ්ට් ස්කිල් කෝස් මොනවද?

    අපේ කාලෙ අත්දැකීම් අනුව නම් ඩබල් ඒටි සහ බ්‍රිටිෂ් කවුන්සිල් තමා මට හිතුනෙ. බට් මම බයෝ කරපු කෙනෙක් ඒ නිසා පැහැදිලි අවබෝදයක් නැහැ ඒ ගැන.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    eya kamathi mna field ekatada? Finance, Accounting, Marketing wage.. karanna kiyanna CIMA, ACCA, ICA kiyana 3 mainly thiyenne Finance, Accounting, Management areas thawa CMA, CPA thiyanawa.. Marketing wage kamathinm CIM, SLIM thiyanawa

    after ALs nm AAT wage ewa karanna epa therumk nah
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Digatama accounts nan kamathi AAT karatoth A/L waladi lesi.habai mahansi wela wada karanna wenawa .

    eya kamathi mna field ekatada? Finance, Accounting, Marketing wage.. karanna kiyanna CIMA, ACCA, ICA kiyana 3 mainly thiyenne Finance, Accounting, Management areas thawa CMA, CPA thiyanawa.. Marketing wage kamathinm CIM, SLIM thiyanawa

    after ALs nm AAT wage ewa karanna epa therumk nah

    Thanks. Mans lamathi accounting paththata. Kenek kiwwa AAT wadak naha kiyala. Oya dewal gana wadibtouch eke nathi nisa dan e tharama e dewal gana danne naha.
     
    Last edited: