මේ පාර ඡන්දෙ දාන්නෙ කාටද ?
කියමුද බලන්න?
ගොඩාක් තරුණ පිරිස නම් ජේ වී පී එක වටා පෙළගැසෙන බවක් පෙනවා.
කමක් නැහැ තමන්ගෙ අදහස කියන්න .
ගොඩාක් තරුණ පිරිස නම් ජේ වී පී එක වටා පෙළගැසෙන බවක් පෙනවා.
කමක් නැහැ තමන්ගෙ අදහස කියන්න .
Mokektawath denne ne. Okkoma ekai.
එත් ජෙ වි පී එක ආණ්ඩුවක් කරෙ නැහැ නෙ ?
Ungeth boru kaivaru vitharai matanam hithena danena vidihata. Anika ape paththe JVP eken illanne pendek wage ekek. Melooo rahak ne.
thawa inne ithin list eke![]()
Ungeth boru kaivaru vitharai matanam hithena danena vidihata. Anika ape paththe JVP eken illanne pendek wage ekek. Melooo rahak ne.
ඒක නිකන් දකුනු අතින් වම් කන කහනවා වගේ වැඩක්Jvp ekata denawata wada hodaine kelinma unp ekata denawa![]()