මේ පාර ඡන්දෙ දාන්නෙ කාටද ?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    ජවිපෙ ට තම දෙන්නේ මේ පාර... බය වෙන්න දෙයක් නැනේ. රටේ බලේ ලැබෙන්නේ නෑ.. ප්‍රාදේශීය සභාව හදන හැටි බලල 2020දී තීරණයක් ගත්තකි.

    අනිත් පක්ෂ 3ම එකයි. 10න් පස්සේ එජාපයයි, සන්ධානෙයි අපහු කිරි පැණි වගේ ගේම ගහනවා. මහින්දගේ පිටිපස්සේ ඉන්නේ කඹ හොරු ටිකක්නේ.

    මහින්දයි ගෝටයි ජන්දෙකට අවොත් දෙනවා. හැබැයි බැසිල, නමලය, රත්තරන්, විමලේ වගේ උන්ව පැත්තකටවත් ගන්නේ නැතුව.

    :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අපිට ආවෙත් නෑ එහෙම ලැයිස්තුවක් නිකන් කාඩ් එක විතරයි ආවේ :baffled:
    මටත් නැ බන්. ජෙප්පොයි, පොහොට්ටුවෝයි යුඇන්පී උනුයි ගෙදර අවා. අතේ ගහන උන් අවෙත් නැ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    කොහෙද කිව්වේ පොහොට්ටුවට දෙනවා කියලා :angry::angry::angry:

    උබ ජන්දෙට අදාල කිසිම ත්‍රෙඩ් එකක පොහොට්ටුව ගැන කීවෙම නැද්ද එතකොට? දිනන්නේ කවුද කියන එකේවත්?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    උබ ජන්දෙට අදාල කිසිම ත්‍රෙඩ් එකක පොහොට්ටුව ගැන කීවෙම නැද්ද එතකොට? දිනන්නේ කවුද කියන එකේවත්?
    පිස්සුද බන්. මම පොහොට්ටුවට දෙනවා කිව්වේ නැ කොහෙවත්. අර සරදියෙලා එක්ක අරගන්න ගිහින් උ නොන්ඩි කරන්න මහින්ද මහත්තයාගේ පක්ෂේ මොකක්ද කියලා නම් ඇහුවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සිරාවට?
    :shocked::shocked::shocked:

    අපේ කාඩ් බෙදපු මනුස්සය නං හෙන හවස් වෙලා දාඩිය දාගෙන හදිස්සියේ දුවගෙන ඇවිත් චන්ද කරන උන්ටත් බැන බැන දීල ගියේ :baffled: අමතක වෙන්න ඇති විස්තර පත්‍රිකා සෙට් එක.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අපේ කාඩ් බෙදපු මනුස්සය නං හෙන හවස් වෙලා දාඩිය දාගෙන හදිස්සියේ දුවගෙන ඇවිත් චන්ද කරන උන්ටත් බැන බැන දීල ගියේ :baffled: අමතක වෙන්න ඇති විස්තර පත්‍රිකා සෙට් එක.
    ලියුම් බෙදන එකා නෙමෙයිද ආවේ?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    මටත් නැ බන්. ජෙප්පොයි, පොහොට්ටුවෝයි යුඇන්පී උනුයි ගෙදර අවා. අතේ ගහන උන් අවෙත් නැ.

    අපේ කාඩ් බෙදපු මනුස්සය නං හෙන හවස් වෙලා දාඩිය දාගෙන හදිස්සියේ දුවගෙන ඇවිත් චන්ද කරන උන්ටත් බැන බැන දීල ගියේ :baffled: අමතක වෙන්න ඇති විස්තර පත්‍රිකා සෙට් එක.

    ජන්ද කාර්ඩ් ටික වෙනම දීල, පියුම්ම තාම විස්තර කොළෙත් දීල තියෙන්නේ මෙහටනම්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජන්ද කාර්ඩ් ටික වෙනම දීල, පියුම්ම තාම විස්තර කොළෙත් දීල තියෙන්නේ මෙහටනම්.
    ඔව් කලින් පාර්ලිමේන්තු චන්ද වලට එහෙමනං කොලයක් දුන්න තමා :yes: මේ පාර එක පැත්තකට එක අපේක්ෂකයනේ කොහොමත් ඉන්නේ ඒ හින්ද ඉතින් අවුලක් නෑ :yes:

    කොලේ තියෙන්නේ තමන්ට අදාළ කොට්ටාශේ විස්තර විතරද නැත්තන් මුළු ආසනේම අපේක්ෂකයන්ගේයි ලැයිස්තුවෙන් එන අයගේයි විස්තර ඔක්කොම තියෙනවද :oo:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලියුම් බෙදන මනුස්සය තමා ඌ බැන බැන හිටියේ ඒකයි චන්දයක් හින්ද නැති කරදර කියල :D
    මටත් බලාගන්න ඕනා පක්ෂ ටික. ඔන්ලයින් නැද්ද ඕක.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    man nan jvp ekata thama elakiriye gatthath siyeta 20k withara jvp innawa...fb eke, net eka use karana anith ayageth thathwe oka thama....ewunata ape game ehema innawa aa mame katada me para
    ''යූ ඇම්පි ''අවුරුදු 30ක විතර ඉදන් එකම උත්තරේ...මහින්දට දෙන එවුනුත් එහෙම්මම තමා

    UNP/SLFP horu wunath JVP 1 tharan Lankawa winasa karala na.
     
    කිරියේ හෙන ජෙප්පෝ සෙට් එකක් ඉන්න නිසා අහන්නේ.....පොඩ්ඩක් අපි කතා කරමුද අද වෙන කොට ජවිපෙ කරන දේශපාලනය මොකක් ද කියලා.............

    ජවිපෙ 80 ගණන් වල ඉතිහාසය අපි දන්නවා නේ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1836608
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටත් බලාගන්න ඕනා පක්ෂ ටික. ඔන්ලයින් නැද්ද ඕක.
    මමනං හිතන්නේ නෑ එක එක ආසනේට වෙන වෙන ලිස්ට් නෙ තියෙන්නේ ඕවා අප්ඩේට් කරන්නේ කොහෙද අපේ අයියල
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    අපේ පැත්තේ පොහොට්ටු කාරයොත් නෑ මේ පාර.. :baffled: බයිසිකලේට දෙන්නලු.. :eek: උන්ට දුන්නොත් පහසු ගෙවීමේ ක්‍රමයට බයික් එකක් ගන්න බැරිවෙයිද දන්නේ නෑ.. :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;22809652 said:
    අපේ පැත්තේ පොහොට්ටු කාරයොත් නෑ මේ පාර.. :baffled: බයිසිකලේට දෙන්නලු.. :eek: උන්ට දුන්නොත් පහසු ගෙවීමේ ක්‍රමයට බයික් එකක් ගන්න බැරිවෙයිද දන්නේ නෑ.. :rolleyes:
    මහරගම නේද :P අරුන්ට නිකන් පිනා චාන්ස් එකක් සෙට් වෙලා
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    මහරගම නේද :P අරුන්ට නිකන් පිනා චාන්ස් එකක් සෙට් වෙලා

    :yes::yes:

    reject වෙලා තියෙන්නේ එක්කෝ ගෑනු පිරිමි මාරු කරලා නැත්තම් එක දාලා නෑ.. :rofl: මුන් වගේ හරක්.. :baffled: