ජවිපෙ ට තම දෙන්නේ මේ පාර... බය වෙන්න දෙයක් නැනේ. රටේ බලේ ලැබෙන්නේ නෑ.. ප්රාදේශීය සභාව හදන හැටි බලල 2020දී තීරණයක් ගත්තකි.
අනිත් පක්ෂ 3ම එකයි. 10න් පස්සේ එජාපයයි, සන්ධානෙයි අපහු කිරි පැණි වගේ ගේම ගහනවා. මහින්දගේ පිටිපස්සේ ඉන්නේ කඹ හොරු ටිකක්නේ.
මහින්දයි ගෝටයි ජන්දෙකට අවොත් දෙනවා. හැබැයි බැසිල, නමලය, රත්තරන්, විමලේ වගේ උන්ව පැත්තකටවත් ගන්නේ නැතුව.




උන්ට දුන්නොත් පහසු ගෙවීමේ ක්රමයට බයික් එකක් ගන්න බැරිවෙයිද දන්නේ නෑ.. 
අරුන්ට නිකන් පිනා චාන්ස් එකක් සෙට් වෙලා
මුන් වගේ හරක්..