මේ පාර ඡන්ද භාවිතය පහළ මට්ටමක

P Gunaratnm

Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    1726901604597.jpeg


    හොග් ගාලා යයිද සහෝදරවරුනි!
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ලංකාවේ ඕවා automatically update වෙන්න centralized database එකක් තියෙනවද electronic voting station ගහලා?
    ඕක බොරු වැඩක්, හරි ගාන බලාගන්න වෙන්නේ සම්පූර්ණයෙන්ම ඉවර වුණාට පස්සේ
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දවල් 12 වෙනකොටත් ගොඩක් දිස්ත්‍රික්ක 20%-25% අතර. Not good
    උඹ පෙට්ටිය ඇතුලෙද ඉන්නෙ?

    පාන්දරම ගිහින් දාලා තමයි 76 අවුරුද්දක් තිස්සෙ හොඳටම ඇර ගත්තෙ
    ------ Post added on Sep 21, 2024 at 12:36 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,565
    75,424
    113
    ලංකාවේ ඕවා automatically update වෙන්න centralized database එකක් තියෙනවද electronic voting station ගහලා?
    ඕක බොරු වැඩක්, හරි ගාන බලාගන්න වෙන්නේ සම්පූර්ණයෙන්ම ඉවර වුණාට පස්සේ
    පැයෙන් පැයට කවුන්ට් කරලා කියනවා. ඒ නිසා data සැහෙන්න accurate
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    තෙල් ගෑස් හාල් මිලත් එහෙමයි
    මම හිතන්නේ නැහැ, ඡන්දයෙන් පස්සේ රට ස්ථාවර වෙනවා, මේ වින්ටර් එකට වාර්තාගත සංචාරක පිරිසක් ඒවි (හැබැයි කලබල ඇති කරලා රට අර්බුදයක ඇද නොදැම්මොත්). ඉතින් හේතුවක් නැහැ ආර්ථිකය දුර්වල වෙලා උද්ධමනය වැඩි වෙන්න
     
    • Like
    Reactions: ttj