මේ පාර ඡන්ද භාවිතය පහළ මට්ටමක

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    රැල්ලට ඡන්දේ දාන්න යන පිරිස ඇරුණාම අනිත් මිනිස්සුන්ට ඡන්ද වලට ලොකු උනන්දුවක් නෑ, කවුරු දින්නත් ලොකු වෙනසක් වෙන්නෙ නෑ කියලා හිතන පිරිස වැඩිවෙනවා. තව මේ පාර ඡන්දෙ තියෙන ඒත් දාන්න බැරි පිරිසත් ටිකක් ඉන්නවා.

     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    අය්යෝ.. සහෝදරයට කෝටියක් එන්නේ නැද්ද එතකොට... අර රටින් ආපු ලක්ෂ 15 චන්දේ දාලත් නෑනේ 😂😂😂
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,596
    10,808
    113
    Nugegoda, Sri Lanka
    අය්යෝ.. සහෝදරයට කෝටියක් එන්නේ නැද්ද එතකොට... අර රටින් ආපු ලක්ෂ 15 චන්දේ දාලත් නෑනේ 😂😂😂

    පිස්සුද ඔය බේසිකයෝ එන්නේ දත් සුද්දකරගෙන යන්නනේ..
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    පිස්සුද ඔය බේසිකයෝ එන්නේ දත් සුද්දකරගෙන යන්නනේ..
    සිරාවට... චන්දේ දාන්න කියලා එහෙ ලොක්කොන්ට බෝලේ බස්සලා මෙහෙට ඇවිල්ලා දත් සුද්දකරන් trip යනවා... මං දන්න එහෙම එකෙක් අද ඊයේ ඉඳන් nuweraeliye trip ගිහින්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    නුවරඑළිය - 45%
    ගාල්ල - 42%
    මාතර - 35%
    කුරුණෑගල - 50%
    පුත්තලම - 42%
    අනුරාධපුර - 50%
    පොළොන්නරුව - 44%
    මොනරාගල - 32%

    හොද ගානක් නේ.

    කුරුනැගල 50% කියන්නේ
     
    • Like
    Reactions: WhyNot1