මේ පාර ඡන්ද භාවිතය පහළ මට්ටමක

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    නුවරඑළිය - 45%
    ගාල්ල - 42%
    මාතර - 35%
    කුරුණෑගල - 50%
    පුත්තලම - 42%
    අනුරාධපුර - 50%
    පොළොන්නරුව - 44%
    මොනරාගල - 32%
    Not good. At least should be 65% by now. සජිත් එනව ඒ කියන්නෙ. නෝ අනුරට
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    මමත් හිතන්නේ චන්ද අඩු වෙනවා කියන්නේ වාසිය සජිත්ට කියලා...
     
    • Sad
    Reactions: CODE X and sahan50

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,854
    18,712
    113
    දැන් කට්ටිය ස්ට්‍රැටජිය වෙනස් කරලා නේ. දැන් කියන්නේ ඡන්දදාන එක අඩුයි කියලා. 😄😄😄😄
    තව දවසකින්. මහමැතිවරණයෙන් තමා ශොට් එක දෙන්නෙ..
     
    • Haha
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,807
    113
    Homagama
    පංචමහා දිස්ත්‍රික්ක වල ගාන මිලියනය පන්නලා ඉන්නවා.

    දවාල වෙද්දිම කොලබ,ගම්පහ,කුරුනැගල 50% පැනලා. කලුතර 60 පැනලා.
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    2 පසු වන විට 60%ක් පමනයි. On shit no no nooooooo සජිත් එන්න හදන්නෙ.......
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    දැන් කට්ටිය ස්ට්‍රැටජිය වෙනස් කරලා නේ. දැන් කියන්නේ ඡන්දදාන එක අඩුයි කියලා. 😄😄😄😄

    ත්‍රෙඩ් දහයක් විතර මේ ගැන එක්කෝ පලවෙනි පාරට චන්දෙ දානවද මන්දා මුන් :nerd: