මේ පාර ඡනාධිපති වරණයේ ඡන්ද ප්‍රතිපල

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ පාර ඡනාධිපති වරණයේ ඡන්ද ප්‍රතිපල

    ඔන්න මේ පාර ඡන්ද ප්‍රතිපලේ මම ගෙස් කරලා නිකමෙට වගේ

    320px-Ranil_At_UNP_Office.jpg

    VS

    320px-WEF_on_the_Middle_East_Arab_and_foreign_Ministers_Crop.jpg

    2005 දි මහින්ද රාඡපක්ෂ 4,887,152
    2005 දි රනිල් 4,706,366

    මුලු ඡන්ද 9593518

    2010 මහින්ද 6,015,934
    2010 සරත් 4,173,185

    මුලු ඡන්ද 10189119

    උතුරු පලාත් ඡන්ද දායක සං්‍යාව ලක්ෂ 7 ක් පමණ මෙවර පලාත් ඡන්දේදි වලංගු ඡන්ද සං්‍යාව 450,574

    ලක්ෂ6 ක් නව ඡන්ද වැඩි විමක් උපකල්පනය සමග

    2014 මහින්ද 5500000
    2014 රනිල් 5289119

    දෙමල ඡන්ද (උතුරු ‍නැගෙනහිර) අලුතෙන් ඡනාධිපතිවරණයකදි වැඩි වු ඡන්ද 300000

    එ අනුව මුලු ප්‍රතිපලය‍

    5500000+100000 = 5600000
    5289119+200000 = 5489119

    ඒ අනුව ඡවිපෙ අනුර කුමාර ඡනාධිපතිවරණයට ඉල්ලුවොත් මහින්ද ගේ චන්ද අඩු විම නිසා රනිල් ඡයග්‍රහණය කරනවා ,නැත්නම් විග්නේෂ්වරන් මහතා
    ඉදිරිපත් වුවහොත් රනිල්ගේ ඡන්ද අඩු විම නිසා මහින්ද දිනන්න ඉඩ තියෙනවා .මේ දෙදනාම ඉදිරිපත් වුවහොත් රනිල් සහ මහින්ද දෙදෙනාගේම චන්ද
    අඩු විම නිසා දෙවන මනාපය ගණන් කිරිමට සිදු වෙනවා මෙවැනි තත්වයක් වුවහොත් කුමක්සිදුවේද අනුමාන කිරිමට අපහසු වෙනවා.තාම පොදු අපේක්ෂනයෙක් ගැන කතාවක් නැති හින්ද එ ‍ගැන නම් කියන්න අමාරුයි.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Ena parah Janadipathi wenne Mahinda ban , me internet eke "iye pereda ipaduna" "Cardboard weerawaru" un awilla UNP ekata support kalata, game gode rate inna minissu, mahinda janadi pathi thuma "rata ek sesath karapu eka" amathaka karala na. Mahinda thama Janadipathi wenne, eka UNP eke inna unuth dannawa.
     
    Last edited:

    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43

    Asdekata peni peni kooti ganang horakam karanakota hodai..thamange euna witharak salakanakota hadaida...?:angry:
     
    ranitalia3

    Member
    Sep 4, 2007
    1,119
    2
    0
    [QUOT2010 මහින්ද 6,015,934
    2010 සරත් 4,173,185
    E][/QUOTE]
    මහින්දගෙන් සිංහල චන්ද ලක්ෂ දහයක් හැලිලා රනිල්ට යනවා.එතකොට රනිල් ඉස්සරහට එනවා.ඒ වගේම කලින් වතාවට වඩා දෙමල චන්ද ලක්ෂ 5ක් රනිල්ට එකතුවෙනවා.ගිය 2010ට වඩා මුස්ලිම් චන්ද ලක්ෂ තුනක් රනිල්ට එනවමයි.ඒ වගේම ජේවීපී ඉල්ලුවේ නැත්තන් ජේවීපි අය මහින්දට චන්දය දෙන්නේ නෑ.මහින්දව එලවන්න ජෙප්පො රනිල්ට ගහලා එනවා.ඒ වගේම හෙල උරුමය චන්ද ලක්ෂ දෙකක් රනිල්ට ගේනවා.මේ අනුව රනිල් කජු කනවා වගේ ලේසියෙන් දිනන්න පුලුවන් ප්‍රෙසිඩෙන්ෂල් එක තමයි 2015 එන්නේ.මහින්ද පැරදුන ගමන් රාජපක්ෂලා සන්ධානෙන් හැලිලා ආපහු බන්ඩාරනයකවාදීන් බලවත් වෙනවා.රජපක්ෂලාගේ දේශපාලන ගමන එතනින් ඉවරයි.මංත්‍රී කමක්වත් රාජපක්ෂ කෙනෙකුට නැති වෙනවා.මේ නිසා චන්ද්‍රිකා රනිල් සමග එකතුවෙලා රනිල්ට ශ්‍රී ලංකා චන්ද ලක්ෂ දෙකක් තුනක් අරගෙන දෙයි.ඉතින් එක්සත් ජාතික පක්ෂ ජනපති කෙනෙක් එන්න තව මාස දෙකයි.නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මාස දෙකකින් බලාගන්න පුලුවන්.විග්නේෂ්වරන් හෝ එක දෙමලෙක් මහින්දට කඩේ යන්න එන්නේ නෑ.
    :D:D:D:D
     
    nazore

    Member
    Oct 16, 2014
    29
    2
    0
    ඒ අනුව ඡවිපෙ අනුර කුමාර ඡනාධිපතිවරණයට ඉල්ලුවොත් මහින්ද ගේ චන්ද අඩු විම නිසා රනිල් ඡයග්‍රහණය කරනවා ,නැත්නම් විග්නේෂ්වරන් මහතා
    ඉදිරිපත් වුවහොත් රනිල්ගේ ඡන්ද අඩු විම නිසා මහින්ද දිනන්න ඉඩ තියෙනවා .

    ...............................................

    මේක නම් වැරදියි අනුරයි විග්නේශ්වරනුයි දෙන්නගෙන් කවුරු ඉල්ලුවත් අඩු වෙන්නෙ රනිල්ගෙ චන්ද, විපක්ශයට අපෙක්ශකයො වැඩි වෙන තරමට විපක්ශයේ චන්ද 2-3 කැඩෙනව.
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    Ena parah Janadipathi wenne Mahinda ban , me internet eke "iye pereda ipaduna" "Cardboard weerawaru" un awilla UNP ekata support kalata, game gode rate inna minissu, mahinda janadi pathi thuma "rata ek sesath karapu eka" amathaka karala na. Mahinda thama Janadipathi wenne, eka UNP eke inna unuth dannawa.

    උයා තාම කුක්කු බබෙක්, උයාට ඕවා හරියට තාම තේරෙන්නේ නෑ :P:rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ කපේට මේ රට ගලවගන්න බැ. ඔක්කොටම ඔනා තමන්ට බලේට එන්න. එකෙක්වත් එකතු වෙන්නේ නැත්තේ ඒකයි.. එහෙම වෙන තාක් කල් මහින්ද දිනනවා... නැත්තම් ජේවීපී, යුඇන්පී ෆොන්සේකා වගේ විපක්ශ සෙට් එක සොබිත හාමුදුරුවො වගේ මධ්යස්ත නායකයෙක් ගෙනාවොත් මහින්දට ගෙදර යන්න වෙනව. නමුත් එකෙක්වත් කැමති නැ ගියපාර ෆොන්සේකාට වෙච්ච දේ වේ කියලා ඔක්කොටම ඔනා තනියෙන් ඉනිම ගහන්න. එතකොට් ඇප නැ මහින්දට වාසියි.
     
    nazore

    Member
    Oct 16, 2014
    29
    2
    0
    [QUOT2010 මහින්ද 6,015,934
    2010 සරත් 4,173,185E]
    මහින්දගෙන් සිංහල චන්ද ලක්ෂ දහයක් හැලිලා රනිල්ට යනවා.එතකොට රනිල් ඉස්සරහට එනවා.ඒ වගේම කලින් වතාවට වඩා දෙමල චන්ද ලක්ෂ 5ක් රනිල්ට එකතුවෙනවා.ගිය 2010ට වඩා මුස්ලිම් චන්ද ලක්ෂ තුනක් රනිල්ට එනවමයි.ඒ වගේම ජේවීපී ඉල්ලුවේ නැත්තන් ජේවීපි අය මහින්දට චන්දය දෙන්නේ නෑ.මහින්දව එලවන්න ජෙප්පො රනිල්ට ගහලා එනවා.ඒ වගේම හෙල උරුමය චන්ද ලක්ෂ දෙකක් රනිල්ට ගේනවා.මේ අනුව රනිල් කජු කනවා වගේ ලේසියෙන් දිනන්න පුලුවන් ප්‍රෙසිඩෙන්ෂල් එක තමයි 2015 එන්නේ.මහින්ද පැරදුන ගමන් රාජපක්ෂලා සන්ධානෙන් හැලිලා ආපහු බන්ඩාරනයකවාදීන් බලවත් වෙනවා.රජපක්ෂලාගේ දේශපාලන ගමන එතනින් ඉවරයි.මංත්‍රී කමක්වත් රාජපක්ෂ කෙනෙකුට නැති වෙනවා.මේ නිසා චන්ද්‍රිකා රනිල් සමග එකතුවෙලා රනිල්ට ශ්‍රී ලංකා චන්ද ලක්ෂ දෙකක් තුනක් අරගෙන දෙයි.ඉතින් එක්සත් ජාතික පක්ෂ ජනපති කෙනෙක් එන්න තව මාස දෙකයි.නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මාස දෙකකින් බලාගන්න පුලුවන්.විග්නේෂ්වරන් හෝ එක දෙමලෙක් මහින්දට කඩේ යන්න එන්නේ නෑ.
    :D:D:D:D
    මේක නම් සිහිනයක් සිහින දේශපාලනයේදි වලන්ගු නැත
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    2010 මහින්ද 6,015,934
    2010 සරත් 4,173,185

    මහින්දගෙන් සිංහල චන්ද ලක්ෂ දහයක් හැලිලා රනිල්ට යනවා.එතකොට රනිල් ඉස්සරහට එනවා.ඒ වගේම කලින් වතාවට වඩා දෙමල චන්ද ලක්ෂ 5ක් රනිල්ට එකතුවෙනවා.ගිය 2010ට වඩා මුස්ලිම් චන්ද ලක්ෂ තුනක් රනිල්ට එනවමයි.ඒ වගේම ජේවීපී ඉල්ලුවේ නැත්තන් ජේවීපි අය මහින්දට චන්දය දෙන්නේ නෑ.මහින්දව එලවන්න ජෙප්පො රනිල්ට ගහලා එනවා.ඒ වගේම හෙල උරුමය චන්ද ලක්ෂ දෙකක් රනිල්ට ගේනවා.මේ අනුව රනිල් කජු කනවා වගේ ලේසියෙන් දිනන්න පුලුවන් ප්‍රෙසිඩෙන්ෂල් එක තමයි 2015 එන්නේ.මහින්ද පැරදුන ගමන් රාජපක්ෂලා සන්ධානෙන් හැලිලා ආපහු බන්ඩාරනයකවාදීන් බලවත් වෙනවා.රජපක්ෂලාගේ දේශපාලන ගමන එතනින් ඉවරයි.මංත්‍රී කමක්වත් රාජපක්ෂ කෙනෙකුට නැති වෙනවා.මේ නිසා චන්ද්‍රිකා රනිල් සමග එකතුවෙලා රනිල්ට ශ්‍රී ලංකා චන්ද ලක්ෂ දෙකක් තුනක් අරගෙන දෙයි.ඉතින් එක්සත් ජාතික පක්ෂ ජනපති කෙනෙක් එන්න තව මාස දෙකයි.නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මාස දෙකකින් බලාගන්න පුලුවන්.විග්නේෂ්වරන් හෝ එක දෙමලෙක් මහින්දට කඩේ යන්න එන්නේ නෑ.
    :D:D:D:D

    Nightmare disorder :P
     
    Last edited:

    nazore

    Member
    Oct 16, 2014
    29
    2
    0
    මේ කපේට මේ රට ගලවගන්න බැ. ඔක්කොටම ඔනා තමන්ට බලේට එන්න. එකෙක්වත් එකතු වෙන්නේ නැත්තේ ඒකයි.. එහෙම වෙන තාක් කල් මහින්ද දිනනවා... නැත්තම් ජේවීපී, යුඇන්පී ෆොන්සේකා වගේ විපක්ශ සෙට් එක සොබිත හාමුදුරුවො වගේ මධ්යස්ත නායකයෙක් ගෙනාවොත් මහින්දට ගෙදර යන්න වෙනව. නමුත් එකෙක්වත් කැමති නැ ගියපාර ෆොන්සේකාට වෙච්ච දේ වේ කියලා ඔක්කොටම ඔනා තනියෙන් ඉනිම ගහන්න. එතකොට් ඇප නැ මහින්දට වාසියි.
    ඔව් පේන විදිහට වෙන්නෙ විපක්ශයට අපේක්ශකයො රොත්තයි විපක්ශයේම චන්ද 4-5 ට කැඩෙනව.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් පේන විදිහට වෙන්නෙ විපක්ශයට අපේක්ශකයො රොත්තයි විපක්ශයේම චන්ද 4-5 ට කැඩෙනව.
    ඔව්. චන්ද පොඩි පොඩි පක්ශවලට කැඩෙන එක ආන්ඩුවට වාසියි. ඌව ප්‍රතිපලේ බලපුවහම ඒක පැහැදිලියි. විපක්ශෙත් ඌවේදි සන්දානෙක හිටියනම් ශශේන්ඩ්‍රට ඇප නැ.
     
    nazore

    Member
    Oct 16, 2014
    29
    2
    0
    ඔව්. චන්ද පොඩි පොඩි පක්ශවලට කැඩෙන එක ආන්ඩුවට වාසියි. ඌව ප්‍රතිපලේ බලපුවහම ඒක පැහැදිලියි. විපක්ශෙත් ඌවේදි සන්දානෙක හිටියනම් ශශේන්ඩ්‍රට ඇප නැ.
    :yes::yes: ඔව් ඒක නම් ඇත්ත තමා, ඔකත් අර දර මිටි කතාව වගේ තමා තනි තනිව තියෙද්දි කඩන්ඩ ලේසියි
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes::yes: ඔව් ඒක නම් ඇත්ත තමා, ඔකත් අර දර මිටි කතාව වගේ තමා තනි තනිව තියෙද්දි කඩන්ඩ ලේසියි
    වැඩේ මේකනේ බන්. සොබිත හාමුදුරුවො අවන්කවම බලේට ආවොත් දෙකක් නැ ජනාදිපතිකම අහොසි කරනවා මොකද උන්වහන්සේට වැඩක් නැ ජනාදිපති වෙලා. නමුත් විපක්ශයේ නායකයො කොච්චර උඩින් ජනාදිපතිකමට අකමැතියි කිව්වත් උනුත් ආසයි පුටුවේ වාඩි වෙන්න කවදා හරි. ඉතින් අර බූරුවට පෙන්නපු කැරට් අලේ වගේ මුන් ඒක පස්සේ දුවනවා කවදා හරි ලැබයි කියලා. ඒකයි ජනාදිපතිකම අහොසි කරනවා කියලා කියන සොබිත හාමුදුරුවො එක්ක එකට ගමන යන්න බය.
     
    kasippu

    Banned
    Aug 18, 2011
    63
    5
    0
    සිංහල චන්ද වලින් ලක්ෂ පනස් පහක් ගන්න හැටි පෙන්න පල්ලා.
     
    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    අනිවා මේපාරත් මහින්ද දිනනවා
    මමනම් බෝට්ටුවක නැගලහරි රට පනිනව.

    :(