මේ පාර ඡනාධිපති වරණයේ ඡන්ද ප්‍රතිපල
ඔන්න මේ පාර ඡන්ද ප්‍රතිපලේ මම ගෙස් කරලා නිකමෙට වගේ
VS
2005 දි මහින්ද රාඡපක්ෂ 4,887,152
2005 දි රනිල් 4,706,366
මුලු ඡන්ද 9593518
2010 මහින්ද 6,015,934
2010 සරත් 4,173,185
මුලු ඡන්ද 10189119
උතුරු පලාත් ඡන්ද දායක සං්‍යාව ලක්ෂ 7 ක් පමණ මෙවර පලාත් ඡන්දේදි වලංගු ඡන්ද සං්‍යාව 450,574
ලක්ෂ6 ක් නව ඡන්ද වැඩි විමක් උපකල්පනය සමග
2014 මහින්ද 5500000
2014 රනිල් 5289119
දෙමල ඡන්ද (උතුරු නැගෙනහිර) අලුතෙන් ඡනාධිපතිවරණයකදි වැඩි වු ඡන්ද 300000
එ අනුව මුලු ප්‍රතිපලය
5500000+100000 = 5600000
5289119+200000 = 5489119
ඒ අනුව ඡවිපෙ අනුර කුමාර ඡනාධිපතිවරණයට ඉල්ලුවොත් මහින්ද ගේ චන්ද අඩු විම නිසා රනිල් ඡයග්‍රහණය කරනවා ,නැත්නම් විග්නේෂ්වරන් මහතා
ඉදිරිපත් වුවහොත් රනිල්ගේ ඡන්ද අඩු විම නිසා මහින්ද දිනන්න ඉඩ තියෙනවා .මේ දෙදනාම ඉදිරිපත් වුවහොත් රනිල් සහ මහින්ද දෙදෙනාගේම චන්ද
අඩු විම නිසා දෙවන මනාපය ගණන් කිරිමට සිදු වෙනවා මෙවැනි තත්වයක් වුවහොත් කුමක්සිදුවේද අනුමාන කිරිමට අපහසු වෙනවා.තාම පොදු අපේක්ෂනයෙක් ගැන කතාවක් නැති හින්ද එ ගැන නම් කියන්න අමාරුයි.