මේ පාර ප්‍රකශිත ඡන්ද අඩුවෙන්න හේතුව!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,520
    7,896
    113
    මේකයි මචන්ලා.. පෞද්ගලිකව මම උනත් ඡන්දේ දැම්මේ නෑ.. අපේ ඔෆිස් එකෙත් භාගෙට භාගයක් දැම්මේ නෑ.. හේතුව..

    ලාංකික දේශපාලනයෙන් හෙම්බත් වෙලා හෙම්බත් වෙලා ආපු මධ්‍යස්ථ හිතන සෙට් එකක් ඉන්නවා නෙහ්.. උන් මාළිමා ආණ්ඩුව ගේන්න පට කැප කිරීමක් කලා..

    පාර්ලිමේන්තුවට 159 කුත් දීලා තුනෙන් දෙකකුත් දීලා විධායක ජනාධීපති කෙනෙක් ඉද්දි තවම බඩ ගානවා...

    හැමදාම පාතාලේ වෙඩි! ආණ්ඩුවේ ඉන්න එවුන් පට්ට කෙබර ගහනවා.. අගමැතිනි ඊට හපන්... ඒකිත් කට මැද දොඩෝනවා.. අනුරට මුන් කන්ට්‍රෝල් නෑ කියන්නේ තේරුමක්ම නෑ...

    අල්ලපු හොරෙක් නෑ.... මහින්ද සැපේ.. තවම ගෙදරින් එලවන්නත් බෑ.. ඔක්කොම ඩීල්.... බලන් ඉන්න බලන් ඉන්න ගගා මිනිස්සු සනසනවා!

    නලින්ද ජයතිස්ස පොන්නයට කියන්නේ.. රටේ ලොකූ බේත් හිඟයක් තියෙනවා.. මමත් කාලයක් ගත්තු බේතක් දැන් මාස 4 ක් තිස්සේ ගන්න නෑ ලංකාවේ... පට්ට ෆේල් මිනිහෙක්!

    රනිල් සැපේ... මහ බැංකුව කඩපු එවුන් සැපේ... පාස්කු වින්දිතයින් පව් අප්පා.. කිසිම ආණ්ඩුවකින් කිසිම සහනයක් නෑ...

    අනුරත් ඒ ඒ මොහොතට අදාල පච ටික කියමින් ආණ්ඩුව ඇදගෙන යන එකක් තියෙන්නේ...

    තවත් අවුරුදු 5 කින් වෙන විකල්පයක් ගොඩ නැගෙන්නෙත් නෑ... ආණ්ඩුවේ යම් යම් සාධනීය දේවල් තියෙනවා... ඒවා අගේ කරන්න ඕනේ...

    ඒත් ගොඩක් අය බලාපොරොත්තු උනා මීට වඩා ඉක්මන් ක්‍රියා මාර්ග අනුරගේ ආණ්ඩුවෙන් කරයි කියලා... පේන්න දෙයක් නැති නිසයි ගොඩක් අය මේ පාර ඡන්දේ දුන්නෙ නැත්තේ.,.කළකිරිලා ඉන්නේ..

    වයසක සෙට් එක නම් දළදාවට පෙනුන්වට ඡන්දේ දුන්නා.. සාම්ප්‍රධායික ජෙප්පෝ සෙට් එකත් දුන්නා...

    තව වසර 5ක් අවසානෙදි අනුර මෙහෙම නම් ප්‍රතිඵලය ගොඩක් භයානක වෙයි!
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    චන්ද උන්මාදයක් ගොඩනැගුනේ නෑ. එක ළඟ චන්ද තිබ්බනේ. ආණ්ඩුව උනත් ලොකු බරක් දීලා ප්‍රමෝෂන් කරේ නෑ. උන් කොහොමත් එනවා කියලා දන්නවා ලොකුවට චන්ද නොවැටුනාට. කම්මැලි චන්දයක්. නැතුව ලොකු හේතුවක් නෑ මිනිස්සුන්ට වැදගත්ම විදියකට දේශපාලන තීරණයක් ගන්න තරම්.
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    චන්ද උන්මාදයක් ගොඩනැගුනේ නෑ. එක ළඟ චන්ද තිබ්බනේ. ආණ්ඩුව උනත් ලොකු බරක් දීලා ප්‍රමෝෂන් කරේ නෑ. උන් කොහොමත් එනවා කියලා දන්නවා ලොකුවට චන්ද නොවැටුනාට. කම්මැලි චන්දයක්. නැතුව ලොකු හේතුවක් නෑ මිනිස්සුන්ට වැදගත්ම විදියකට දේශපාලන තීරණයක් ගන්න තරම්.
    පිස්සුද මනුස්සයෝ. ජනා ගමක් ගමක් ගානේ ගියේ මෙච්චර පොඩි එකක් වෙලත්
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,541
    113
    මේකයි මචන්ලා.. පෞද්ගලිකව මම උනත් ඡන්දේ දැම්මේ නෑ.. අපේ ඔෆිස් එකෙත් භාගෙට භාගයක් දැම්මේ නෑ.. හේතුව..

    ලාංකික දේශපාලනයෙන් හෙම්බත් වෙලා හෙම්බත් වෙලා ආපු මධ්‍යස්ථ හිතන සෙට් එකක් ඉන්නවා නෙහ්.. උන් මාළිමා ආණ්ඩුව ගේන්න පට කැප කිරීමක් කලා..

    පාර්ලිමේන්තුවට 159 කුත් දීලා තුනෙන් දෙකකුත් දීලා විධායක ජනාධීපති කෙනෙක් ඉද්දි තවම බඩ ගානවා...

    හැමදාම පාතාලේ වෙඩි! ආණ්ඩුවේ ඉන්න එවුන් පට්ට කෙබර ගහනවා.. අගමැතිනි ඊට හපන්... ඒකිත් කට මැද දොඩෝනවා.. අනුරට මුන් කන්ට්‍රෝල් නෑ කියන්නේ තේරුමක්ම නෑ...

    අල්ලපු හොරෙක් නෑ.... මහින්ද සැපේ.. තවම ගෙදරින් එලවන්නත් බෑ.. ඔක්කොම ඩීල්.... බලන් ඉන්න බලන් ඉන්න ගගා මිනිස්සු සනසනවා!

    නලින්ද ජයතිස්ස පොන්නයට කියන්නේ.. රටේ ලොකූ බේත් හිඟයක් තියෙනවා.. මමත් කාලයක් ගත්තු බේතක් දැන් මාස 4 ක් තිස්සේ ගන්න නෑ ලංකාවේ... පට්ට ෆේල් මිනිහෙක්!

    රනිල් සැපේ... මහ බැංකුව කඩපු එවුන් සැපේ... පාස්කු වින්දිතයින් පව් අප්පා.. කිසිම ආණ්ඩුවකින් කිසිම සහනයක් නෑ...

    අනුරත් ඒ ඒ මොහොතට අදාල පච ටික කියමින් ආණ්ඩුව ඇදගෙන යන එකක් තියෙන්නේ...

    තවත් අවුරුදු 5 කින් වෙන විකල්පයක් ගොඩ නැගෙන්නෙත් නෑ... ආණ්ඩුවේ යම් යම් සාධනීය දේවල් තියෙනවා... ඒවා අගේ කරන්න ඕනේ...

    ඒත් ගොඩක් අය බලාපොරොත්තු උනා මීට වඩා ඉක්මන් ක්‍රියා මාර්ග අනුරගේ ආණ්ඩුවෙන් කරයි කියලා... පේන්න දෙයක් නැති නිසයි ගොඩක් අය මේ පාර ඡන්දේ දුන්නෙ නැත්තේ.,.කළකිරිලා ඉන්නේ..

    වයසක සෙට් එක නම් දළදාවට පෙනුන්වට ඡන්දේ දුන්නා.. සාම්ප්‍රධායික ජෙප්පෝ සෙට් එකත් දුන්නා...

    තව වසර 5ක් අවසානෙදි අනුර මෙහෙම නම් ප්‍රතිඵලය ගොඩක් භයානක වෙයි!
    මේ රටේ හැම පද්ධතියක්ම ක්‍රෑෂ් වෙනව ඉක්මනට, සිස්ටම්, අවුල් කොච්චර ඕනකම තිබ්බත් කාටවත් ඉක්මනට වැඩ කරන්න බෑ. රියදුරා මාරු කල පමණින්ම වේගය වැඩිකරන්න බෑ එන්ජිම ඇතුළු අනිත් පද්ධති අලුත්වැඩියා කරන තුරු.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    aluthwadiyaa karanna maasa 6ta tiyena evidence monaada macho? ehema ewa karaanm progress update ekak denna bari ai bro?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ප්‍රාදේශීය සභා කියන එක ඔහොම තමයි .
    ඕක වෙනස් කලේ ගෝටා ආපු සැරේ විතරයි.
    දැං මා පුතා බුදියා ගන්න 😴
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,541
    113
    aluthwadiyaa karanna maasa 6ta tiyena evidence monaada macho? ehema ewa karaanm progress update ekak denna bari ai bro?
    මුලින්ම කියන්නම්, මම පක්‍ෂයකට අදින්නෙ නෑ. මේ රජය ගොඩක් යහපත් දේවල් කරන්න උත්සාහ කරනව, මට ඔක්කොම කට පාඩම් නෑ. අනවශ්‍ය වියදම් අඩු කරල තියනව, හොරකම නාස්තිය දූෂණය අඩු කරන්න උත්සාහ කරනව, නීතිය සැමට සාදාරනව ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනව.
    මම අඩුපාඩුවක් ලෙස දකින්නෙ අත්දැකීම් අඩුකම.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    මේ පාර චන්දෙන් මාලිමාවට අනතුරු ඇගවීමක් වෙන්න ඕන. උන්ව පත් කරේ බොරු කියන්න නෙමේ, රට කරන්නයි, හොරු අල්ලන්නයි. උන් ඒ දෙක නොකර බොරු කිය කිය රට රවට්ටනවා. ඒ නිසා මේ පාර අනිවා මොලේ තියෙන මිනිස්සු මිනිස්සු හොද පාරක් දෙයි කියලා හිතනවා. මාලිමාව දැනගන්න ඕන 2-3ක් ඇරෙන්න ඔය ආපු ඔක්කොම ඕපපාතික උන් කියලා. මාලිමාව එපා උනොත් ඊලග චන්දෙන් ආයෙත් 3 ට බහිනවා ඒකාන්තයි.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මුලින්ම කියන්නම්, මම පක්‍ෂයකට අදින්නෙ නෑ. මේ රජය ගොඩක් යහපත් දේවල් කරන්න උත්සාහ කරනව, මට ඔක්කොම කට පාඩම් නෑ. අනවශ්‍ය වියදම් අඩු කරල තියනව, හොරකම නාස්තිය දූෂණය අඩු කරන්න උත්සාහ කරනව, නීතිය සැමට සාදාරනව ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනව.
    මම අඩුපාඩුවක් ලෙස දකින්නෙ අත්දැකීම් අඩුකම.
    ewa pennana onee bro stats walin nattan janadipathi pitarata giye naa arawa mewwa kiyanne sochchcma wiyadam gdp ekata danennewat naa :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: kotinma kiwwot taama 6 month giyat seeya giya kaale tibba dewal witrai taama tiyenne foreign reserves ehema kisima improvement ekak welaa naa :angry::angry::angry::angry: plus wada nokarana hinda tamai godak ma ituru kireem
     
    • Like
    Reactions: supun_sg

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,038
    113
    මේ පාර චන්දෙන් මාලිමාවට අනතුරු ඇගවීමක් වෙන්න ඕන. උන්ව පත් කරේ බොරු කියන්න නෙමේ, රට කරන්නයි, හොරු අල්ලන්නයි. උන් ඒ දෙක නොකර බොරු කිය කිය රට රවට්ටනවා. ඒ නිසා මේ පාර අනිවා මොලේ තියෙන මිනිස්සු මිනිස්සු හොද පාරක් දෙයි කියලා හිතනවා. මාලිමාව දැනගන්න ඕන 2-3ක් ඇරෙන්න ඔය ආපු ඔක්කොම ඕපපාතික උන් කියලා. මාලිමාව එපා උනොත් ඊලග චන්දෙන් ආයෙත් 3 ට බහිනවා ඒකාන්තයි.
    Well said!!
     
    yes alert. karapiyaw nattan palayaw wagee
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    lapeya wada pennuwe nathnam 2029 2%i.
    horu alleema kese wethath minissu athe mudal sansaranaya wenna salaswanna ona! lapeya apu dawase idan kade kareyo welenawa. season biz witharai... gota / seeya innakota kada kareyo / kontharath kareyo athal eke innawa.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මේකයි මචන්ලා.. පෞද්ගලිකව මම උනත් ඡන්දේ දැම්මේ නෑ.. අපේ ඔෆිස් එකෙත් භාගෙට භාගයක් දැම්මේ නෑ.. හේතුව..

    ලාංකික දේශපාලනයෙන් හෙම්බත් වෙලා හෙම්බත් වෙලා ආපු මධ්‍යස්ථ හිතන සෙට් එකක් ඉන්නවා නෙහ්.. උන් මාළිමා ආණ්ඩුව ගේන්න පට කැප කිරීමක් කලා..

    පාර්ලිමේන්තුවට 159 කුත් දීලා තුනෙන් දෙකකුත් දීලා විධායක ජනාධීපති කෙනෙක් ඉද්දි තවම බඩ ගානවා...

    හැමදාම පාතාලේ වෙඩි! ආණ්ඩුවේ ඉන්න එවුන් පට්ට කෙබර ගහනවා.. අගමැතිනි ඊට හපන්... ඒකිත් කට මැද දොඩෝනවා.. අනුරට මුන් කන්ට්‍රෝල් නෑ කියන්නේ තේරුමක්ම නෑ...

    අල්ලපු හොරෙක් නෑ.... මහින්ද සැපේ.. තවම ගෙදරින් එලවන්නත් බෑ.. ඔක්කොම ඩීල්.... බලන් ඉන්න බලන් ඉන්න ගගා මිනිස්සු සනසනවා!

    නලින්ද ජයතිස්ස පොන්නයට කියන්නේ.. රටේ ලොකූ බේත් හිඟයක් තියෙනවා.. මමත් කාලයක් ගත්තු බේතක් දැන් මාස 4 ක් තිස්සේ ගන්න නෑ ලංකාවේ... පට්ට ෆේල් මිනිහෙක්!

    රනිල් සැපේ... මහ බැංකුව කඩපු එවුන් සැපේ... පාස්කු වින්දිතයින් පව් අප්පා.. කිසිම ආණ්ඩුවකින් කිසිම සහනයක් නෑ...

    අනුරත් ඒ ඒ මොහොතට අදාල පච ටික කියමින් ආණ්ඩුව ඇදගෙන යන එකක් තියෙන්නේ...

    තවත් අවුරුදු 5 කින් වෙන විකල්පයක් ගොඩ නැගෙන්නෙත් නෑ... ආණ්ඩුවේ යම් යම් සාධනීය දේවල් තියෙනවා... ඒවා අගේ කරන්න ඕනේ...

    ඒත් ගොඩක් අය බලාපොරොත්තු උනා මීට වඩා ඉක්මන් ක්‍රියා මාර්ග අනුරගේ ආණ්ඩුවෙන් කරයි කියලා... පේන්න දෙයක් නැති නිසයි ගොඩක් අය මේ පාර ඡන්දේ දුන්නෙ නැත්තේ.,.කළකිරිලා ඉන්නේ..

    වයසක සෙට් එක නම් දළදාවට පෙනුන්වට ඡන්දේ දුන්නා.. සාම්ප්‍රධායික ජෙප්පෝ සෙට් එකත් දුන්නා...

    තව වසර 5ක් අවසානෙදි අනුර මෙහෙම නම් ප්‍රතිඵලය ගොඩක් භයානක වෙයි!

    Basically masa 6k giyath Law and Ordar 100%fail. Daily kohehari kipadenek Prasiddiyema bayak natuwa wedi tiyala maranawa...ehev rataka pudgalika arakshawa gena viswase zero..koyi welawe ahaka yana wedillak wadi

    Daily robery,

    Highway traffic disapline zero

    TV culture and obscenary culture promotion

    Rata Safety th naha. Kisima chaarayakut na. Kisima kamakata na kiyala epa wela Rational middle minissunta
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,541
    113
    ewa pennana onee bro stats walin nattan janadipathi pitarata giye naa arawa mewwa kiyanne sochchcma wiyadam gdp ekata danennewat naa :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: kotinma kiwwot taama 6 month giyat seeya giya kaale tibba dewal witrai taama tiyenne foreign reserves ehema kisima improvement ekak welaa naa :angry::angry::angry::angry: plus wada nokarana hinda tamai godak ma ituru kireem
    මම හිතනව තව ටික කාලෙකින් ඉක්මන් පියවරවල් වලට යයි කියල. හිටපු අයත් අසාර්ථකයි නෙ, ඒ නිසා ඉක්මනට ඔළුගෙඩි මාරුකරලා යහපත් ප්‍රතිඵලයක් ලැබෙයි කියල හිතන්න බෑ.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මම හිතනව තව ටික කාලෙකින් ඉක්මන් පියවරවල් වලට යයි කියල. හිටපු අයත් අසාර්ථකයි නෙ, ඒ නිසා ඉක්මනට ඔළුගෙඩි මාරුකරලා යහපත් ප්‍රතිඵලයක් ලැබෙයි කියල හිතන්න බෑ.
    owa hita hadena kathaa bn. welaa yanawanm ai eka paan paarin karnwa kiwwe. horunta wadiya hapan boru kaarayo matanm