මේ පාර මාලිමාවට , රට අනුරට,.... !! 🧭

dilann

Well-known member
  • Jul 6, 2018
    67,410
    166,797
    113
    එකමත් එක රටක

    ..කියලා උබලට 2019 හිතුනේ නැත්තේ ඇයි ?
    ඌ ඉල්ලුව නේ බන් . අපරාදේ . :baffled:
    ඌට දීල තිබ්බ නම් , රට මේ වෙද්දී සෑහෙන දියුණුයි නේද ?

    ගොඩක් ගෝටා ට දීපු උන් කියන්නේ
    "ඒ වෙලේ ගන්න තිබ්බ හොදම තීරණේ ලු ගෝටා !! "

    ඒ කියන්නේ එදා අනුරට වඩා ගෝටා හොදයි ද ??

    නැත්නම් ගෝටා ට එදා රැවටුනා ද ??


    එදත් අනුරයට දීල දැනුත් දෙන උන් අවුලක් නෑ .


    එදා හොද නැති වෙලා අද හොද වෙන්න හේතු කියාගන්න යන්න බලන්න..........


    5000ට පුක දෙන පොනිල් ගේ සෙට් එක කොනට වෙලා ඉන්න...🥱
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,246
    113
    ඒක තමා ඒ කාලේ අපේ සහෝදරවරු ගණන් ගත්තේ නෑ මුන්



    50,000 approved.

    අපේ සහෝදරවරු දිනලා අවුරුද්දෙන් මේක අප්ඩේට් කරන්නන් 50,000 කොලේ මෙතනට අලවල.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,410
    166,797
    113
    එකමත් එක රටක
    උබ පලයන් එහෙනම් මුලින්ම
    මේකෙ ඔක්කොම දන්නව උබෙ කැරැට්ටුව
    2ApZnyj.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,410
    166,797
    113
    එකමත් එක රටක
    ඒකනේ මේ රට විරුවෝ වැල නොකැඩී සූ ගාලා ලංකාවට ඵන්නේ..

    Screenshot_20240907-152531_copy_600x74374e2887f8ec071a7.jpg
    ලංකාවේ තමන්ගේ කිසිම යැපෙන්නෙක් නැතුව හිටියත් , නිකනුත් කීයක් හරි රටට එවන , විරුවන් රටට අවශ්‍යම වෙලාවයි මේ . !!


    ps : ටීෂර්ට් මෙහෙන් යවලද නැත්නම් එහෙ ප්‍රින්ට් කරගෙනද ?
     
    • Wow
    • Haha
    Reactions: Mr Bones and dxx

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම නං ඒ දවස් වල කට කැඩෙනකං කිව්වෙ නෑ. ගිහින් කතිරෙ ගහලා ආවා. අනුරට ගහනවා කියලා ගිය ගොඩක් එවුන් අත වෙව්ලලා ගෝටාට කෙළලා ඇවිත් තිබ්බා.

    හික්.. හික්.. ගාන පොන්න ගෝටා නම් මොකුත් කරගන්න බැරි පිස්සෙක්, රට අනයි කියලා නම් ඒ කාලෙම හිතුනා. කොහෙද ඒ කාලෙ කතා කරන්න පුලුවන් නායකයෙක් නෙමෙයි වැඩ කරන නායකයෙක්නෙ බයියන්ට ඕනෙ කිව්වෙ.

    ප්‍රශ්නෙ තියෙන්නෙ 2024 දි හිතෙනවා අනුර කියන එව්වත් කරන්න අමාරුයි කියලා. ඡන්දෙන් පස්සෙ තමයි බලන්න වෙන්නෙ.

    පෞද්ගලිකව මම නම් සහනාධාර ආර්ථිකයකට කැමති නෑ. මට හිතෙන විදිහට සහනාධාර අවශ්‍ය අධ්‍යාපනයට විතරයි. අධ්‍යාපනය කිව්වේ ඉස්කෝලෙ අධ්‍යාපනය විතරක් නෙමෙයි ඕනෙ එකෙක්ට තමුන්ට අව්ශ්‍ය වෘත්තීය අධ්‍යාපනයකට සහනාධාර. එතකොට ඌට හැකියාවන් දියුණු කරගන්න උදව් කරනවා. ඊටපස්සෙ වැඩකරලා හොයාගෙන කනවද කම්මැලි කමට බඩගින්නෙ මැරෙනවද කියන එක තමන්ට තීරණය කරගන්න දෙන්න ඕනෙ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    ..කියලා උබලට 2019 හිතුනේ නැත්තේ ඇයි ?
    ඌ ඉල්ලුව නේ බන් . අපරාදේ . :baffled:
    ඌට දීල තිබ්බ නම් , රට මේ වෙද්දී සෑහෙන දියුණුයි නේද ?
    🥱

    Not really

    I had optimistic expectations for Gota in 2019 - thought he would be a positive force and bring prosperity to the country

    It's just a matter of voting for the lesser evil now - no expectations at all
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ප්‍රතිපත්තියක් නෑනෙ.
    එක කලකදි හොඳ දේවල් ටික කලකදි වහ වෙනව. අර හැප්පිච්ච වාහනයක් උස්සන් යන සරත් ෆොන්සේකටත් කලේ ඕකමයි. ඌට වැඩක් කරන්න හම්බුනෙත් නෑ ඌව බලු කලා.
     
    • Like
    Reactions: haunte

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර

    ..කියලා උබලට 2019 හිතුනේ නැත්තේ ඇයි ?
    ඌ ඉල්ලුව නේ බන් . අපරාදේ . :baffled:
    ඌට දීල තිබ්බ නම් , රට මේ වෙද්දී සෑහෙන දියුණුයි නේද ?

    ගොඩක් ගෝටා ට දීපු උන් කියන්නේ
    "ඒ වෙලේ ගන්න තිබ්බ හොදම තීරණේ ලු ගෝටා !! "

    ඒ කියන්නේ එදා අනුරට වඩා ගෝටා හොදයි ද ??

    නැත්නම් ගෝටා ට එදා රැවටුනා ද ??


    එදත් අනුරයට දීල දැනුත් දෙන උන් අවුලක් නෑ .


    එදා හොද නැති වෙලා අද හොද වෙන්න හේතු කියාගන්න යන්න බලන්න..........


    5000ට පුක දෙන පොනිල් ගේ සෙට් එක කොනට වෙලා ඉන්න...🥱
    සම්පුර්ණ වෙනස් නේද? එදා සහරාන් බෝම්බ ගහල රටේ ආරක්ෂාව බල්ලට දාල තිබුන වෙලාවක් දැන් එහෙම එකක් නැහැ
     
    • Like
    Reactions: Nidarshana_k

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113

    ..කියලා උබලට 2019 හිතුනේ නැත්තේ ඇයි ?
    ඌ ඉල්ලුව නේ බන් . අපරාදේ . :baffled:
    ඌට දීල තිබ්බ නම් , රට මේ වෙද්දී සෑහෙන දියුණුයි නේද ?

    ගොඩක් ගෝටා ට දීපු උන් කියන්නේ
    "ඒ වෙලේ ගන්න තිබ්බ හොදම තීරණේ ලු ගෝටා !! "

    ඒ කියන්නේ එදා අනුරට වඩා ගෝටා හොදයි ද ??

    නැත්නම් ගෝටා ට එදා රැවටුනා ද ??


    එදත් අනුරයට දීල දැනුත් දෙන උන් අවුලක් නෑ .


    එදා හොද නැති වෙලා අද හොද වෙන්න හේතු කියාගන්න යන්න බලන්න..........


    5000ට පුක දෙන පොනිල් ගේ සෙට් එක කොනට වෙලා ඉන්න...🥱
    anaata bayyonge alut leader anura. unta lajjai sajiyata denna mokda 2019di lokuwata gotata kadee giyaane
     
    • Like
    Reactions: CohenLenstra