මේ පාර මාලිමාවට ❌🤌

Nilan1987

Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    එයාපෝට් සීන් එකෙන් පස්සේ රනිලව එලවන්න මාලීමාවට දෙන්න ඕන කියලා හිතුනා. ඊයේ නිවාඩූ දවසේ මේ ඩ්‍රාමා එක බැලුවා. බලලා ඉවර වුනාට පස්සේ සසර කලකිරුනා JVP එක ගැන. මේ කතා බොරුනම් ජෙප්පෝ නඩු දාන්නවත් එපැයි.. 😨😨

    • Like
    Reactions: Cenon

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    එලවන්න මාලීමාවට දෙන්න ඕන කියලා හිතුනා.

    බලලා ඉවර වුනාට පස්සේ සසර කලකිරුනා JVP එක ගැන.

    ගෑනියෙක් ද බං මෙහෙම තිරණ වෙනස් කරන්න. 😂. යකෝ නාට්‍යයක් බලලා ඡන්දෙ දෙන්න තිරණය කරන්න. How weak උබලා 😂
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    bai-vilapa.gif

    pIXmLvV.gif

    wishwaya-pura.gif

    wada-karana-ape-wiruwa-2.gif
     
    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    monada ban oya kathawe thiyenne?
    lassana kathawa balapan. 1970 indala 1989 wenakan lankawe gam wela wechcha dewal tiyenne.

    ආ හරි හරි බයියෝ
    අපි එහෙනං පොනිල් රාජපක්සටම චන්දෙ දෙන්නං 👍

    ගෑනියෙක් ද බං මෙහෙම තිරණ වෙනස් කරන්න. 😂. යකෝ නාට්‍යයක් බලලා ඡන්දෙ දෙන්න තිරණය කරන්න. How weak උබලා 😂

    Me katha boru kiyalada dan umbala kiyanne?
    ------ Post added on May 6, 2024 at 12:34 PM
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,330
    113
    අනේ බන් ඔය ලෝකල් ටෙලියක් බලලා තමන්ගේ දේශපාලන මතවාදය වෙනස් කරන්න තරම් උබලා බොලද වෙන්න එපා .
    කැළණි නයා දිහා බලලා චන්දෙ දීපු උන්ගෙයි මේක බලලා චන්දෙ නොදී ඉන්න තීරණය කරන උබලගෙයි වෙනස මොකක්ද ?

    මේ පාර චන්දේ ලංකාවේ හැරවුම් ලක්ෂයක් .
    ලංකාවේ JVP එක කියන්නේ අනිත් ප්‍රධාන පක්ෂ දෙකම තරම්ම පරණ පක්ෂයක් . මේ පාර රැල්ල තියෙන්නේ JVP එකට, ඒකට නොදී පස්සේ පෝලිමක ලගිනකොට හිතට එන්නේ මහා වරදකාරී හැගීමක
     
    Ape ammalage kadetath oya wagema thunduwak daala giya kiyala amma kiwwa meka baladdi. E kale okkoma tika matak kerala kiyala dunna. Wadak na jeppo gana kata kerela ewa ahuwama. Puluwannam umbala gedera ayagen ehema ahala balapan. Me drama eka mula indan balapan. Sirimavoge kale indan tiyenne meka.
     
    Don Appu

    Junior member
  • Feb 3, 2017
    70
    39
    18
    SL
    අනේ බන් ඔය ලෝකල් ටෙලියක් බලලා තමන්ගේ දේශපාලන මතවාදය වෙනස් කරන්න තරම් උබලා බොලද වෙන්න එපා .
    කැළණි නයා දිහා බලලා චන්දෙ දීපු උන්ගෙයි මේක බලලා චන්දෙ නොදී ඉන්න තීරණය කරන උබලගෙයි වෙනස මොකක්ද ?

    මේ පාර චන්දේ ලංකාවේ හැරවුම් ලක්ෂයක් .
    ලංකාවේ JVP එක කියන්නේ අනිත් ප්‍රධාන පක්ෂ දෙකම තරම්ම පරණ පක්ෂයක් . මේ පාර රැල්ල තියෙන්නේ JVP එකට, ඒකට නොදී පස්සේ පෝලිමක ලගිනකොට හිතට එන්නේ මහා වරදකාරී හැගීමක
    Kalin sare rallata ma gihilla ne me tharam rata sundara une :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: