මේක පොඩ්ඩක් බලපල්ලා සුපිරියටම දීලා තියෙනවා NPP එකේ ගොබ්බ චින්තනයට 
මේක පොඩ්ඩක් බලපල්ලා සුපිරියටම දීලා තියෙනවා NPP එකේ ගොබ්බ චින්තනයට

ඒ උනාට මේ පාර මලීමාවටමාලිමාවට මොකද්ද? පුකද?![]()
ලැට් කටා මාලීමාවට ගියා නම් දේශ මාමක වෙනවා ජේප්පන්ටහෙට ඉඳන් ලැට් කටාටත් ස'ර් කියන්න පුරුදු වෙයන්![]()
![]()
රැල්ලට කරන Advertising බං ඔවාඕක නම් හෙන ගොන් බන්..
උන්ට කියන්න දෙයක් නැතුවට ගොන් තර්කයක් කිව්වා වගේ.
නෑ Ad එක සාර්ථකයි..රැල්ලට කරන Advertising බං ඔවා
පොඩි ළමයෙකුට උණත් තේරෙනවා මොළය හෝදලා අන්දන්න යන්නේ කියලා![]()
උන් කියන එක වැරදි නැහැ නේනෑ Ad එක සාර්ථකයි..
මේ video එකේ ඉන්න ගොන් ජෝක් දාල ඌම හිනාවෙන එකා ගත්ත උදාහරණ එකක්වත් ගැලපෙන්නේ නෑ ..
යන්නේ කොහෙද මල්ලේ පොල් උදාහරණ දෙන්නේ මේ video එකේ ඉන්න ගොන් ජෝක් දාන එකා නේ බන්.උන් කියන එක වැරදි නැහැ නේ
අහන්නේ මේ පාරෙන් කොහේටද යන්න පුළුවන් කියලා කෙල්ල කියන්නේ මේ පාර මාලීමාවට කියලා
යන්නේ කොහෙද මල්ලේ පොල් තමා![]()
එච්චර චොර වෙන එකක් නෑ නේද? රනිලාට අවුරුදු ගානක් පොන්නයා කියලා බැනපු උඹලට උන වැඩේ බන්..මතක් වෙන පාරක් ගානේ හිනා යනවා..ලැට් කටා මාලීමාවට ගියා නම් දේශ මාමක වෙනවා ජේප්පන්ට
බලන්න තිබුනා රචනා ලියන ලස්සන![]()