මේ පාර මාලීමාවට🤩

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේක පොඩ්ඩක් බලපල්ලා සුපිරියටම දීලා තියෙනවා NPP එකේ ගොබ්බ චින්තනයට 🤣


    මාලිමාවට මොකද්ද? පුකද? :lol:
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    මේක පොඩ්ඩක් බලපල්ලා සුපිරියටම දීලා තියෙනවා NPP එකේ ගොබ්බ චින්තනයට 🤣



    Jyn1vYc.gif
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    හෙට ඉඳන් ලැට් කටාටත් ස'ර් කියන්න පුරුදු වෙයන් 🤭 🤭
    ලැට් කටා මාලීමාවට ගියා නම් දේශ මාමක වෙනවා ජේප්පන්ට 🤣🤣🤣
    බලන්න තිබුනා රචනා ලියන ලස්සන 🤩
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    ඕක නම් හෙන ගොන් බන්..

    උන්ට කියන්න දෙයක් නැතුවට ගොන් තර්කයක් කිව්වා වගේ.
    රැල්ලට කරන Advertising බං ඔවා
    පොඩි ළමයෙකුට උණත් තේරෙනවා මොළය හෝදලා අන්දන්න යන්නේ කියලා🤩
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,599
    113
    එකමත් එක රටක
    රැල්ලට කරන Advertising බං ඔවා
    පොඩි ළමයෙකුට උණත් තේරෙනවා මොළය හෝදලා අන්දන්න යන්නේ කියලා🤩
    නෑ Ad එක සාර්ථකයි..
    මේ video එකේ ඉන්න ගොන් ජෝක් දාල ඌම හිනාවෙන එකා ගත්ත උදාහරණ එකක්වත් ගැලපෙන්නේ නෑ ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    නෑ Ad එක සාර්ථකයි..
    මේ video එකේ ඉන්න ගොන් ජෝක් දාල ඌම හිනාවෙන එකා ගත්ත උදාහරණ එකක්වත් ගැලපෙන්නේ නෑ ..
    උන් කියන එක වැරදි නැහැ නේ
    අහන්නේ මේ පාරෙන් කොහේටද යන්න පුළුවන් කියලා කෙල්ල කියන්නේ මේ පාර මාලීමාවට කියලා🤣
    යන්නේ කොහෙද මල්ලේ පොල් තමා 🤦
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,599
    113
    එකමත් එක රටක
    උන් කියන එක වැරදි නැහැ නේ
    අහන්නේ මේ පාරෙන් කොහේටද යන්න පුළුවන් කියලා කෙල්ල කියන්නේ මේ පාර මාලීමාවට කියලා🤣
    යන්නේ කොහෙද මල්ලේ පොල් තමා 🤦
    යන්නේ කොහෙද මල්ලේ පොල් උදාහරණ දෙන්නේ මේ video එකේ ඉන්න ගොන් ජෝක් දාන එකා නේ බන්.

    මේ පාර කොහෙටද චන්දෙ දාන්නේ කියන එකේ තේරුමක් නැද්ද??
    මේ පාර කොහෙටද කියන එක චන්දයක් ගැන කතා කරන වෙලාවක ඒ අර්තේ දෙනවා.

    අර මෝඩයා ගත්ත උදාහරණ බලපං.. පෙත්තෝ බත් කෑවද වගේ ගොන් කතා.. 🥴
     
    • Like
    Reactions: ushan sampath

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,116
    113
    ලැට් කටා මාලීමාවට ගියා නම් දේශ මාමක වෙනවා ජේප්පන්ට 🤣🤣🤣
    බලන්න තිබුනා රචනා ලියන ලස්සන 🤩
    එච්චර චොර වෙන එකක් නෑ නේද? රනිලාට අවුරුදු ගානක් පොන්නයා කියලා බැනපු උඹලට උන වැඩේ බන්..මතක් වෙන පාරක් ගානේ හිනා යනවා.. 🤭
     
    • Love
    Reactions: ushan sampath