මේ පාර ලයිට් බිල වැඩි වෙලා ගුපියනේ!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    මේ පාර පට්ට ලයිට් බිලක් ඇවිල්ලනේ කුකුල්ලු... උඹලටත් එහෙමද ? ගෙදරින් කුණු බැනුම්.... වසලා හමාරයි.... උඹලට කීයක් ආවද ?
     
    • Haha
    Reactions: Asmodeus

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,844
    113
    ප*යාගල
    sorry.com
    ඉස්සර රු 1000 1200 අතරෙ එන්නෙ. දැන් කෙලින්ම 6500 පැනලා ..
    ලයිට් බිල වැඩි උනාට පස්සෙ රු 40000 කට වඩා ලයිට් බිලටම ගෙවල තියනවා. 😐😐
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    1683462152501.png

    23 වෙනිදට කළින් ගෙවන්න බැරි උනොත් උන්ගේ සිස්ටම් එකට වැටෙන්නෙත් නැහැ. ගිය මාසේ 24 වෙනිදා ගෙව්වේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    මේ පාර පට්ට ලයිට් බිලක් ඇවිල්ලනේ කුකුල්ලු... උඹලටත් එහෙමද ? ගෙදරින් කුණු බැනුම්.... වසලා හමාරයි.... උඹලට කීයක් ආවද ?
    Ilangata wadi karapu eken sochchamak adu karanna kalin ekapara wadipura kapagannawa hora haththa, anika sathiyak parakku kirillen hithenne kalin mase counter week eka ayeth add karanawa horata...
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මේ පාර පට්ට ලයිට් බිලක් ඇවිල්ලනේ කුකුල්ලු... උඹලටත් එහෙමද ? ගෙදරින් කුණු බැනුම්.... වසලා හමාරයි.... උඹලට කීයක් ආවද ?
    රනිල්ට ජය වේවා