ගාන වැඩිකරලා උපරිමෙන්, ප්රයිවට් කරන්න වැඩේ සෙට් කරනවා
ඊට පස්සෙ ප්රතිලාබයක් විදියත චුට්ටක් අඩුකරනව
මේවා කරල දෙනවට, ගානක් එතුමට ඕන, නිකන් බැනේ
අප්පා අමුවෙන් කප්පං ගත්තාට පුතා ගන්නෙ මොඩ් තාලෙට
අපිත් සතුටින්
ගත්ත කොම්පැනියත් සතුටින්
ලෝක බැංකුවත් සතුටින්
ආදානි ගත්තොත් ඉන්දියාවත් සතුටින්