granthabook fair duration eke grantha.lk eketh loku discount denawa kiyala kiwwa eda manasgatha podcast eke grantha.lk ceo dasun.
ow aththa.. wenama mila wadi karla print karanwa .. oka mafia ekak yanna epaවිකිණෙන්නෙ නැති කුණු ගොඩවල් වලට ඩිස්කවුන්ට් ඒ උනාට අවශ්‍ය කරන එව්වට ඩිස්කවුන්ට් නෑ.
අනික් එක සමහර එවුන් කියනවා බුක් ෆෙයා එකට දාන්නම ලෝ කොලිටි පොත් හදනවලු උන්. ඒ වගේ වෙනම ගාන වැඩි කරලා ප්‍රයිස් ටැග් ගහලා ඩිස්කවුන්ට් කියලා දෙනවලු.