පිළියන්දල මහරගම පාරේ තමා කියන්නේ බන්... පිළියන්දල town යන්න දැන් බයයි..මහරගම පැත්තේ දරුනුවටම යනවද ? සින් එක ?
පිළියන්දල මහරගම පාරේ තමා කියන්නේ බන්... පිළියන්දල town යන්න දැන් බයයි..මහරගම පැත්තේ දරුනුවටම යනවද ? සින් එක ?
පිළියන්දල මහරගම පාරේ තමා කියන්නේ බන්... පිළියන්දල town යන්න දැන් බයයි..
Virus eka nitharama venas venava. Ada ok kivva dey heta epa kiyayi. Apita thiyenne ena ena boleta bat karana eka thama.muladi kiwwe mask oneth na kiyala mathakada ubalata

ඇයි ලංකාවෙ වයිරස පිලිබද Scientist නැද්ද ?Shit..apita ohom kyl denna wife kenek tya issara rupwahineye hemdm ara corona gena kyl denna apu kanndi dana lssana podi lady doctorwath nene bn dn.
papayakd me pahugiya bawe apa keruu![]()
ආසාදිත පුද්ගලයෙකුගෙන් වෑල්වය තුලින් වයිරසය පිටතට පහසුවෙන් ගමන් කරන නිසා.වෑල්ව් තියෙන මාස්ක් දාන් එන එක තහනම් කියලා රාගම ඉස්පිරිතාලෙ හැමතැනම ගහලා තිබ්බා මචන්ලා. මොකද ඒවායෙ වෑල්ව් එක ඇතුලෙන් වයිරස් එක යන්න චාන්ස් එකක් තියෙනවද?![]()
if the first is true then the latter is obviousඑයා කියන්නෙ මේ වයිරසය මිනිසා විසින් නිපදවපු එකක් කියල මතක තියාගත්තම හොදටම ඇති කියල. කවුරු නිපදුවා ද කුමකට නිපදුවා ද කියන එක මේ වෙලාවෙ වැද ගත් නෑ කියල.
------ Post added on Apr 26, 2021 at 11:34 PM
WHO දන්නවා බන් මේක මිනිස්සු හදපු එකක් කියලා..හදපු උනුත් දන්නවා..උන් හංගනවා..if the first is true then the latter is obvious
but how sure is she on the first ?
ඇත්ත කිව්වොත් චන්ද නැතිවෙන හින්ද පාන්ඩුව බොරු කියල මිනිස්සු මරන්න හදන්නෙඉන්දියන් ජරා වෙෙරස් ඵකද කොහෙද ලංකාවට අැවිත් තියෙන්නෙ..මිනිස්සු බය වෙන නිසා කියන්නෙ නැතුව අැති..
මේ වසංගත වෙලාවෙ මාස්ක් වල කොලිටිය පාලනේ කරගන්න බැරි පඹයෙක් රට පාලනේ කරන්නෙ. ලැජ්ජ නැද්ද ඕයි තවත් කඩේ යන්නඋෟ කිව්වට උඹ දාපන්..දන්නවනේ ලංකාවේ මාස්ක් වල කොලටිය..
මාස්ක් එක ලීක් වෙන්නෙ නැතුව හරියට දැම්මොත් මාස්ක් එකේ හැටියට හැදෙන්න තියන සම්භාවිතාවෙ අඩුවෙන එකයි වෙන්නෙ. හැබැයි මාස්ක් දාලා ගෙදර ගිහින් මාස්ක් එක සාලෙ තිබ්බොත් හරි මාස්ක් එක බෙල්ලට දාලා ආයෙ දැම්මොත්, මාස්ක් එක හොඳට දාලා වෛරස් පිරිච්ච ඇදුම් වලින් ගේ ඇතුලට ගියොත් හරි, අත පය හෝදගන්නෙ නැතුව හිටියොත් වගේ ගොං වැඩ කරොත් කොහොමත් හැදෙනවාMask එක දැම්මා ම ඕක අපිට හැදෙන්නේ නෑ කියලා හරියටම සුවර් ද ?
කලින් කිව්වේ අපිට තියෙනවා නම් වෙන කෙනක් ට හැදෙන්නේ නෑ කියලා නේ අපි Mask එකක් දැම්මා ම.
Mask එක දැම්මා ම ඕක අපිට හැදෙන්නේ නෑ කියලා හරියටම සුවර් ද ?
කලින් කිව්වේ අපිට තියෙනවා නම් වෙන කෙනක් ට හැදෙන්නේ නෑ කියලා නේ අපි Mask එකක් දැම්මා ම.
මේ වගේ දන්න දේවල් ටික ත්‍රෙඩ් එකක දාපන් කට්ටියට දැනුවත් වෙන්ඩ.වයිෆ් කිව්ව ඩබල් මාස්ක් දානවිට හුස්ම ගැනීමේ අපහසු තා ඇතිවෙනව කියල. එයා කියපු විදියට. ඔක්සිජන් අනුවක් ඩබල් මාස්ක් එකක් තුලින් අපේ ස්වසන පදතිය තිබෙන පැත්තට ගමන් කරත්. තෙතමනය සහිත කාබන්ඩයොක්සයිඩ් අනුවක් ප්රස්වාසයකදි ඩබල් මාස්ක් හරහා හොදින් එලියට පිට නොවන බව. අපේ මාස්ක් එක සහ මුහුන අතර ප්‍රදේශයේ CO2 ප්‍රතිශතය ඉහල අගයක නිතර පවතිනව කිව්ව.මේ විදියට දීර්ග වේලාවක් ඩබල් මාස්ක් පැලද සිටීම නිසා සිරුරට අඩු ඔක්සිජන් ප්‍රමානයක් ලැබෙන බව කිව්ව. අඩු ඔක්සිජන් තත්වයක් පැවතීම සිරුරේ ප්‍රතිශක්තිකරනය විශාල වශයෙන් පහල දමන්න හේතුවෙනව කිව්ව. හොදම දේ එක මාස්ක් එකක් පැලද ( නිවසෙන් පිටත සිටින විට N95) සිටීම හා දෑත් නිතර සේ දීම ප්‍රමානවත් කියල තමයි කිව්වෙ.
ow ban mask eka dan monitore diha balan wada karaddi mage nan as 2 danawa. aei ban husma pahala daddi yana rasni air eka mask eka hinda kelinma as 2ta direct wenne. epa wenawa.Hari amarui mask dan inna ban, double mask dan ehema tired and sleepy. hena karumayak![]()
හීන් නූල් බයි පොන්නයා කොරෝන පිටින් දාලා අරගලේට කෙලවන්නද හදන්නෙ?end of sinhalu![]()
![]()
![]()