මේ පැළෑටිය තියෙනව ද?(ඇසොල්ලා)

wawula

Well-known member
  • Aug 3, 2017
    3,670
    4,336
    113
    ඔයවගෙ දේවල් හිතුමතේ පරිසරයට හඳුන්වල දෙන්න එපා. සමහර රටවල ආක්‍රමණික ශාකයක් විදිහට සලකනව කියල කියන්නෙ.

    MaMatath hithuna oka. Sellamak nemei. Wawu walai kuburu walai oka ep wenna bo unoth.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඔය වගේම චූටි කොල තියන ජාතියක් අපේ මිදුලෙ තියන අර නෙලුම් මල් හිටවපු තැටියක තියනවා
    තව පෝර වලට ගන්න නම් සැල්වීනියා කියලා ලොකු ජාතියක් තියනවා මගේ කුඹුර ලඟ ඇල පිරෙන්න තියනවා, ඉස්සර නම් මම ඒව ගොඩට දාල තියලා වේලුනාම ගෙනත් ගස් වලට දානවා, එහෙම ලොකු පෝර ගතියක් තියනවා කියලා මට තේරිලා නැහැ, එකම දේ තියෙන්නෙ සති දෙකක් යද්දි දිරලා පස් වලට එකතු වෙනවා හොයා ගන්නවත් බැරි වෙන්න, හැබැයි ඊට වඩා හොඳට ගස් කොලපාට වෙලා හැදිලා එනවා අර ග්ලිරිසීඩියා කොල දැම්මම.
     
    • Like
    Reactions: animation