මේ පින්තූර වල තියෙන වැරැද්ද හොයන්න

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Feb 31
    අනික නම් ගගේ වම් පැත්ත නෑ කියලා තමා කියන්න වෙන්නේ..
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඒ වතුරට වැටිලා තියෙන්නේ පාලමේ ප්‍රතිබිම්බේ නේද. ඉර කොහෙන් තිබුනත් වතුරට ඔහොම එකක් වැටෙනවා ඒක බලාගෙන ඉර තියෙන්නේ අර පැත්තේ කියන්න බෑ කියලයි මගේ අදහස :oo:


    ඔව් ඉර සීන් එක ගැලපෙන්නේ නෑ
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    පහත පිළිතුරු දෙකම එතරම් නිවැරදි නෑ!!!


    1. ආරුක්කු පාලමේ යට පැත්තේ ගලක් අනික් අතට තියෙන්නේ ඔහොම තියෙන්න බෑ ගල වැටෙනවා

    ගල් අතරට බදාමයක් යොදලා තියනවද දන්නේ නෑ (උදා: මාවනැල්ල ඉංග්‍රීසි යුගයේ පාලම ). ආරුක්කු පාලම් ඉංජිනේරු ගඩොල් යොදා (දිග අතට ) හදල තියනවා බදාමත් සහිතව (ජමනියේ , ඔස්ට්‍රියාවේ වගේ රටවල )

    2 Where's the other end of the river?

    මේකේ කිසිම නිවැරදි තාවයක් නෑ ... චිත්‍රය ඇදලා තියෙන්නේ පාලමට පහලින් නිරීක්ෂකයා ඉන්න විදිහට. ගගේ හැඩය පාලම යටින් වක්‍රවෙලා ගලන බවක් පෙන්නේ ... එතකොට දර්ශනය වෙන කෝණය අනුව ගගේ අතීත කොන නොපෙනීම වියහැකියි ...

    හොදට බලපන් (මම මේ සමග අමුණා ඇති පින්තුරය බලන්න ) හිරු පායා ඇති දිශාව නිසා පාලමේ හෙවනැල්ල නිවැරදි නෑ!!!

    මිට ෂර්ලොක් අප්පුහාමි ...

    Dont you think so ???:eek::eek::eek:
     
    ඔන්න තවත් puzzle එකක්.. පුළුවන් නම් මේ පින්තූර වල තියෙන වැරැද්ද තත්පර 30කින් හොයාගෙන comment කරන්නකෝ.. :D



    YdnIerU.jpg
    ආයෙත් first page එකට යන්ඩ ඕනේ නැහැ ....