පහත පිළිතුරු දෙකම එතරම් නිවැරදි නෑ!!!
1. ආරුක්කු පාලමේ යට පැත්තේ ගලක් අනික් අතට තියෙන්නේ ඔහොම තියෙන්න බෑ ගල වැටෙනවා
ගල් අතරට බදාමයක් යොදලා තියනවද දන්නේ නෑ (උදා: මාවනැල්ල ඉංග්‍රීසි යුගයේ පාලම ). ආරුක්කු පාලම් ඉංජිනේරු ගඩොල් යොදා (දිග අතට ) හදල තියනවා බදාමත් සහිතව (ජමනියේ , ඔස්ට්‍රියාවේ වගේ රටවල )
2 Where's the other end of the river?
මේකේ කිසිම නිවැරදි තාවයක් නෑ ... චිත්‍රය ඇදලා තියෙන්නේ පාලමට පහලින් නිරීක්ෂකයා ඉන්න විදිහට. ගගේ හැඩය පාලම යටින් වක්රවෙලා ගලන බවක් පෙන්නේ ... එතකොට දර්ශනය වෙන කෝණය අනුව ගගේ අතීත කොන නොපෙනීම වියහැකියි ...
හොදට බලපන් (මම මේ සමග අමුණා ඇති පින්තුරය බලන්න ) හිරු පායා ඇති දිශාව නිසා පාලමේ හෙවනැල්ල නිවැරදි නෑ!!!
මිට ෂර්ලොක් අප්පුහාමි ...