මේ පින්තූර වල තියෙන වැරැද්ද හොයන්න
ඔන්න තවත් puzzle එකක්.. පුළුවන් නම් මේ පින්තූර වල තියෙන වැරැද්ද තත්පර 30කින් හොයාගෙන comment කරන්නකෝ.. 

යකෝ තොපිටනන් අනුන්ගෙ වැරදිම හොයල පට්ට එක්ස්පීරියන්ස් නේද?
1. Feb 31
2 Where's the other end of the river?
![]()

2. ආරුක්කු පාලමේ යට පැත්තේ ගලක් අනික් අතට තියෙන්නේ ඔහොම තියෙන්න බෑ ගල වැටෙනවා![]()

1. පෙබරවාරි 31

හොදට බලපන් (මම මේ සමග අමුණා ඇති පින්තුරය බලන්න ) හිරු පායා ඇති දිශාව නිසා පාලමේ හෙවනැල්ල නිවැරදි නෑ!!!
මිට ෂර්ලොක් අප්පුහාමි ...