මේ පුරුද්ද අවුල් ද

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ගෙදර di t ශර්ට් අදින්නේ නෑ. කඩේට යද්දි t ශර්ට් එකක් දාගෙන යනව. ඇවිත් ගලෝනවා. ආපහු පස්සෙ දවසෙත් ඒක ම දාගෙන යනවා කඩේට යද්දි. ගමන් අදින ඒවා නම් එහෙම 2 ,3 times අදින්නෙ නෑ. මේ පුරුද්ද අවුල් ද
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    කඩේට කියන්නේ මහ ලොකු දුරක් නෙමෙයිනේ, මාත් ඔහොම තමා වෙලාවකට. හැබැයි දවස් ගණන් තියන් ඉන්නේ නෑ
    මේ දවස්වල නම් ඕවා කරන්න බෑ. ටිකක් එලියට ගියත් දාඩිය දානවා
     
    • Like
    Reactions: elakiriaddict

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ගෙදර di t ශර්ට් අදින්නේ නෑ. කඩේට යද්දි t ශර්ට් එකක් දාගෙන යනව. ඇවිත් ගලෝනවා. ආපහු පස්සෙ දවසෙත් ඒක ම දාගෙන යනවා කඩේට යද්දි. ගමන් අදින ඒවා නම් එහෙම 2 ,3 times අදින්නෙ නෑ. මේ පුරුද්ද අවුල් ද
    උඹ hygiene level maintain කරන් නම් ඔහොම කරන්නේ කිසි අවුලක් නැහැ. දකින් උන් දවස් ගාණක් එකම එක දැක්ක කියල උඹ හිතන්න එපා. උඹ එහෙම හිතන එකෙක් නම් ඒකත් උබේ වැඩක්. මම නම් කියන්නේ එහෙම හිතලා තේරුමක් නැහැ.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මස්සිනා ගෙදර ඉන්න දවසට කලිසමත් නෑ නේද රහල්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මම නම් ගෙදරටත් ටීෂර්ට් අඳිනවා, ටීෂර්ට් නැති වුනාම දාඩිය දානවා.
    ලඟට හරි දුරට හරි අඳින ටීෂර්ට් එක වුනත් දවසම ඇඳන් හිටියේ නැත්තන් ආයේ ආයේ අඳිනවා, අනික මේ වැස්සේ දවස් වල ඔව්ව හෝද හෝද වේලන්න කොහෙද බන් අව්වක්.