ගෙදර di t ශර්ට් අදින්නේ නෑ. කඩේට යද්දි t ශර්ට් එකක් දාගෙන යනව. ඇවිත් ගලෝනවා. ආපහු පස්සෙ දවසෙත් ඒක ම දාගෙන යනවා කඩේට යද්දි. ගමන් අදින ඒවා නම් එහෙම 2 ,3 times අදින්නෙ නෑ. මේ පුරුද්ද අවුල් ද
උඹ hygiene level maintain කරන් නම් ඔහොම කරන්නේ කිසි අවුලක් නැහැ. දකින් උන් දවස් ගාණක් එකම එක දැක්ක කියල උඹ හිතන්න එපා. උඹ එහෙම හිතන එකෙක් නම් ඒකත් උබේ වැඩක්. මම නම් කියන්නේ එහෙම හිතලා තේරුමක් නැහැ.ගෙදර di t ශර්ට් අදින්නේ නෑ. කඩේට යද්දි t ශර්ට් එකක් දාගෙන යනව. ඇවිත් ගලෝනවා. ආපහු පස්සෙ දවසෙත් ඒක ම දාගෙන යනවා කඩේට යද්දි. ගමන් අදින ඒවා නම් එහෙම 2 ,3 times අදින්නෙ නෑ. මේ පුරුද්ද අවුල් ද
උබ ගෙදරටth ටීශර්ට් ඇදන් ඉන්නවදman namgedara T shirt eka pitin hama thanam yanawa