මේ පූෂව මේ ගානට වටිනවද?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සාමාන්‍යයෙන් යන්නෙ 25-40 වගේ තමයි මචන්. පූස් අම්මව බලල ගනින්. තාත්තා එයාලා ලග නැත්තං, ක්‍රොස් කරපු පූසගෙ ෆොටෝ එකක්වත් බලහන්.

    Persian අයව හදන්න හරි අමාරුයි ලොකු cost එකක් යනවා. Persian mix එකෙක් අරන් හදපන් බන්. මන් ලගත් 3 දෙනෙක් ඉන්නවා.

    එහෙම එකක් නෑ බං. Pet Food නම් කොහොමත් දෙන්න ඕන. නැත්තං ලින්නෝ හෝ සාලයෝ තම්බලා දෙන්න පුලුවන්.

    මම හොයන්නෙ turkish angora එකෙක් බං
    ඉස්සර අපේ ගෙදර හිටිය.. අවුරුදු හතරයි හිටියෙ බෙහෙත් මොනවත් ගැහුවෙ නෑ පස්සෙ ලෙඩවෙලා මැරුණ :(
    මෙහේ ගන්න ඉන්නවද?

    Tri Cat එකවත් ගැහුවෙ නැද්ද බං? :eek:
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    මම හොයන්නෙ turkish angora එකෙක් බං
    ඉස්සර අපේ ගෙදර හිටිය.. අවුරුදු හතරයි හිටියෙ බෙහෙත් මොනවත් ගැහුවෙ නෑ පස්සෙ ලෙඩවෙලා මැරුණ :(
    මෙහේ ගන්න ඉන්නවද?
    අපේ ගෙදර එකෙක් හිටියා, මොකෙක් හරි ඉස්සුවා ඌව. හෙන ජොලි ඩයල් එකක්, ඌත් ගෙදර ලමයෙක් වගේ හැදුනෙ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    බඩපිරෙන්න කන්න දුන්නම කාල නිදාගෙන ඉදියි

    අපෙ ගෙදර පූෂියක් ඉන්නව
    ඌට ඇර ඇර ඉදී නේද කොහෙවත් යන්නෙ නැතිව

    හොරු තමයි පෂ්නෙ

    ඇස්දෙක නිල්පාට ශුදු අයත් ඉන්නව 30ද කොහෙද
    උබෙ වකුගඩුවල ලෙඩේ හොදයිද දැන්
    Aeta deka kpnna wei pusek nm. Net nm wate ynawama tamai.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    පූෂියො අල්ලනව

    හොරකම් කරයි කියලද?
    මටත් ඕක හිතෙනව බන්

    ගෙදර වේශ බල්ලක් ඉන්නව ඌ දඩාවතේ ගිහින් හොරි හදාගෙන එනව
    බෙහෙත් කරාට හොදකුත් නෑ
    බල්ලෙක් ගෙනාවොත් ඌත් පෞ
    පූසව පරිස්සම් කරගනින්. උටත් බෝවෙයි
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    අඩො පාරට ගියොත් එකෙන්ම උස්සන් යනවා ඉතින්.. ගමටම නොමිලේ පර්සියන් පූස් පැටව් බෝ කරයි වටේ ගිහින් පූසියො එක්ක.
    ඔවු අපෙත් එකෙක් හිටිය කවලම් එකෙක්, දැන් මුළු ගමේම ඉන්නවා ලෝම දිග බූසි වලිග තියන පූසෝ.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    british shorthair ganin, bool adui apey climate ekata hondai. anika un meetath wada cute

    Cats Aww GIF by Yêu Lu
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ලංකාවේ ලොකු ගණන් දීලා පුසෝ ගන්න එපා. inbreed හුත්තවල් තියෙන්නේ. ඒකයි ගොඩක් සත්තු කිසිම හේතුවක් නැතුව මැරෙන්නේ. ලෝකේ නැති ලෙඩ එන්නේ.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ලංකාවේ ලොකු ගණන් දීලා පුසෝ ගන්න එපා. inbreed හුත්තවල් තියෙන්නේ. ඒකයි ගොඩක් සත්තු කිසිම හේතුවක් නැතුව මැරෙන්නේ. ලෝකේ නැති ලෙඩ එන්නේ.
    ow api ae ammagen wen karana hinda naththan unhealthy offspings maranwa samanyen ae gens issarahata yanna denne na
     
    • Like
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මීයෝ මූව අල්ලයි වගේ
    Male un komhomath miyo allanne na
    සාමාන්‍යයෙන් යන්නෙ 25-40 වගේ තමයි මචන්. පූස් අම්මව බලල ගනින්. තාත්තා එයාලා ලග නැත්තං, ක්‍රොස් කරපු පූසගෙ ෆොටෝ එකක්වත් බලහන්.

    එහෙම එකක් නෑ බං. Pet Food නම් කොහොමත් දෙන්න ඕන. නැත්තං ලින්නෝ හෝ සාලයෝ තම්බලා දෙන්න පුලුවන්.

    Tri Cat එකවත් ගැහුවෙ නැද්ද බං? :eek:
    ඔව් ඒව බලන්ඩෝන

    Aeta deka kpnna wei pusek nm. Net nm wate ynawama tamai.
    Ewa kari wada
    ඕකුන් කාලා බීලා හොදට බුදියනවා. සල්ලි දිලා පූසෝ ගන්න එක මෝඩ වැඩක්. තොට තමයි මීයෝ අල්ලන්න වෙන්නේ :P
    Miyo allanda knk innwa

    british shorthair ganin, bool adui apey climate ekata hondai. anika un meetath wada cute

    Cats Aww GIF by Yêu Lu
    Aram diyanko
    1.20n uda okkoma

    Kotuwe bo gaha yata puso inna Rs 1000ta
    wal puso
    ලංකාවේ ලොකු ගණන් දීලා පුසෝ ගන්න එපා. inbreed හුත්තවල් තියෙන්නේ. ඒකයි ගොඩක් සත්තු කිසිම හේතුවක් නැතුව මැරෙන්නේ. ලෝකේ නැති ලෙඩ එන්නේ.
    කොහොමද හොද එකක් හොයන්නෙ
     
    • Sad
    Reactions: Ritigala Jayasena69

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    මම හොයන්නෙ turkish angora එකෙක් බං
    ඉස්සර අපේ ගෙදර හිටිය.. අවුරුදු හතරයි හිටියෙ බෙහෙත් මොනවත් ගැහුවෙ නෑ පස්සෙ ලෙඩවෙලා මැරුණ :(
    මෙහේ ගන්න ඉන්නවද?
    අපේ අල්ලපු ගෙදර ඉන්නව, දැන් සෑහෙන්න කාලයක් වෙනව. දැන් නම් ඌ මෙහෙ ලෝකල් පූසො වගෙ හුරු වෙලා ඉන්නෙ. වටේම ඉන්නව උගෙ දරු පරම්පරාව.
    ගෙදර මිනිස්සුනම් විශේෂ සැලකිල්ලක් දෙන්නෙ නෑ උට, ගෙනාපු දවස්වල ඒ මිනිස්සුන්ට යමක් කමක් තිබ්බ, මුට හොදට සැලකුව. දැන් එහෙම සැලකිලි නැතත් ගමේම පූස් චන්ඩියා ඌ.
     
    • Like
    Reactions: Jack London