සාමාන්‍යයෙන් යන්නෙ 25-40 වගේ තමයි මචන්. පූස් අම්මව බලල ගනින්. තාත්තා එයාලා ලග නැත්තං, ක්‍රොස් කරපු පූසගෙ ෆොටෝ එකක්වත් බලහන්.
එහෙම එකක් නෑ බං. Pet Food නම් කොහොමත් දෙන්න ඕන. නැත්තං ලින්නෝ හෝ සාලයෝ තම්බලා දෙන්න පුලුවන්.
Tri Cat එකවත් ගැහුවෙ නැද්ද බං?
Persian අයව හදන්න හරි අමාරුයි ලොකු cost එකක් යනවා. Persian mix එකෙක් අරන් හදපන් බන්. මන් ලගත් 3 දෙනෙක් ඉන්නවා.
එහෙම එකක් නෑ බං. Pet Food නම් කොහොමත් දෙන්න ඕන. නැත්තං ලින්නෝ හෝ සාලයෝ තම්බලා දෙන්න පුලුවන්.
මම හොයන්නෙ turkish angora එකෙක් බං
ඉස්සර අපේ ගෙදර හිටිය.. අවුරුදු හතරයි හිටියෙ බෙහෙත් මොනවත් ගැහුවෙ නෑ පස්සෙ ලෙඩවෙලා මැරුණ
මෙහේ ගන්න ඉන්නවද?
Tri Cat එකවත් ගැහුවෙ නැද්ද බං?

