මේ පෙත්ත හොදයි ද?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඔය ඕලෙවෙල් ෆේල් උන්ගෙන් advise ගන්නේ බලාගෙන කොල්ලෝ

pm කල්ල ඕලෙවල් ප්‍රශ්න ටිකක් දෙන්නං උත්තර දීපං කිව්වාම කලිසමේ චූ ගිහිං තෝත් එක්ක මොන වාදද අහපු එකා මෙතන එනව මගෙ ඕලෙවල් සහතික හොයන්න :dull: :dull: :dull:
උඹ මහ ලොකුවට කෑගැහුවට උඹම දන්නවනෙ බං උඹට ඕලෙවල් ප්‍රශ්නෙකටවත් උත්තර දීගන්න බැරි එකෙක් බව.. :dull: :dull: :dull:
ඒ නිසා නිකං උඹේ නමයි ඕලෙවල් ප්‍රශ්න සෙට් එහෙකුයි එක්ක ත්‍රෙඩ් දම්මගන්නැතුව බොරුවට ඕලෙවල් පාස් එකා වගේ මේකට මොනා හරි කියල ලෙස්සල පලයං :dull: :dull: :dull:
ලෙස්සන්න හොඳම ක්‍රමේ මේකට දේශපාලනේ අදාල කරගෙන රිප්ලයි කරපං එතකොට හරි :dull: :dull:
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව

    මචන් මම ඕලෙවෙල් නෙමෙයි එලෙවෙල් ලුත් පාස් ... උඹ ඕලෙවෙල් ෆේල් කියල මම නෙමෙයි නේ කිවුවේ උම්බමයි කිවුවේ .. උඹට ඕලෙවෙල් ප්‍රසන පත්‍ර සාකච්චා කරන්න ඕනේ නම් ol කරන එකෙක් අල්ල ගනින්. උඹ වගේ හුජ්ජ කොල්ලෙක් එක්ක මට මොන වාද ද බන් .වරෙන් ගලක් කපන්න.

    පකයා වගේ PM ගැහුවේ මු ol වත් පාස් නැහැ. නමුත් හෙන පම්පෝරිය. තොගේ තියෙන්නේ මහා උද්දච්ච කම
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මචන් මම ඕලෙවෙල් නෙමෙයි එලෙවෙල් ලුත් පාස් ... උඹ ඕලෙවෙල් ෆේල් කියල මම නෙමෙයි නේ කිවුවේ උම්බමයි කිවුවේ .. උඹට ඕලෙවෙල් ප්‍රසන පත්‍ර සාකච්චා කරන්න ඕනේ නම් ol කරන එකෙක් අල්ල ගනින්. උඹ වගේ හුජ්ජ කොල්ලෙක් එක්ක මට මොන වාද ද බන් .වරෙන් ගලක් කපන්න.

    පකයා වගේ PM ගැහුවේ මු ol වත් පාස් නැහැ. නමුත් හෙන පම්පෝරිය. තොගේ තියෙන්නේ මහා උද්දච්ච කම

    උඹ හරි නිමිච්ච එකානෙ :lol: :lol: :lol: :lol:
    මොනාද තෝ ඒලෙවල් වලට කලේ ? ප්‍රින්සිපල්ට හිටියෙ තාත්තද යංතං අටපාස් වුන උන්ට ඒලෙවල් කරන්න දුන්නෙ :lol: :lol: :lol:
     
    බූට් කාල කනවැද්දුම් වුන එකෙක්ට නං ගේම් ඔෆ් ත්‍රෝන්ස් පෙන්නපං එතකොට ඌ තේරුං ගන්නව කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බෑ බූට් කියල දෙයක් නෑ කියල :yes: :yes: :yes:

    ගේම් ඔෆ් ත්රෝන්ස් තමා ගැලපෙන්නේ
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    2cduc90.jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    රිදිල..
    සෑහෙන්න රිදිල..
    ස්ක්‍රීන් සොට් ගහල ටයිනිපික් අප්ලෝඩ් කරල ලින්ක් එක පේස්ට් කරන්නම රිදිල.
    pm දාන්නෙ මං ඒලෙවලුත් පාස් කියල..
    කරපු විශය මොකක්ද ඇහුවාම අම්ම ගැන කතාව..
    උඹ ඒලෙවල් වලට තියෙන විශයන් ටිකවත් දන්නැති අපතයෙක් වෙන ම්නිස්සුන්ගෙ ඕලෙවල් අල්ලං දඟලන්නෙ..
    උඹ පව් බං..