මේ පොඩි එකාව මතකද ... 🏏

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    සනත් ට කොටස දුන්නේ නැතුව කාටවත් රැඳෙන්න බෑ. 🤣
     
    • Wow
    Reactions: Yeezus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    අර වමනේ දානවා වගේ cricket English commentate කරන පොඩි එකාගේ video එක නැද්ද බන්? 🤷‍♂️
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama

    Sharujan Shanmuganathan​







    පොර දැන් U19 ටීම් එකට ගහනව .....



    පොඩි සංගා කියලා අන්නන්නැතුව ඌට ඌගේ පාඩුවේ හැදෙන්න දුන්නානම් ඇති. අනාගතයක් ඇති.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    Athe tibba match eka bangalinge. Maha ewun wagema thamai. Mole naa
    Afg උන්ට ගහපු එක නම් පට්ට..
    උන්ගෙ අර Afg ටීම් එකට ගහන ipl එකෙත් හොද ගානකට ගිය එකා හිටියා..
    ඒ යකා මේ U19 ටූනමන්ට් එක ගහන මැද්දේ abudabi T10 එකත් ගහල.. :baffled:
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,680
    113
    Sri Lanka
    Afg උන්ට ගහපු එක නම් පට්ට..
    උන්ගෙ අර Afg ටීම් එකට ගහන ipl එකෙත් හොද ගානකට ගිය එකා හිටියා..
    ඒ යකා මේ U19 ටූනමන්ට් එක ගහන මැද්දේ abudabi T10 එකත් ගහල.. :baffled:
    Result eka dakka machan. Match eka balanna bari una. Highlights balanna oni.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,768
    21,071
    113
    adala nene
    Afg උන්ට ගහපු එක නම් පට්ට..
    උන්ගෙ අර Afg ටීම් එකට ගහන ipl එකෙත් හොද ගානකට ගිය එකා හිටියා..
    ඒ යකා මේ U19 ටූනමන්ට් එක ගහන මැද්දේ abudabi T10 එකත් ගහල.. :baffled:
    උදේ u19 රෑට t10
    මන් ඒත් බැලුවා මට වැරදිලාද කියලා 🤣🤣
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    උදේ u19 රෑට t10
    මන් ඒත් බැලුවා මට වැරදිලාද කියලා 🤣🤣
    ඔව් බන් . මූට මරු ටිකට් එක ඇදිල තියෙන්නේ අවුරුදු 18න් .
    බංගලි තමයි මූ ව ෆෝම් කරේ විකට් 6ක් දීල

    EKHkUh9.jpg
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,768
    21,071
    113
    adala nene
    ඔව් බන් . මූට මරු ටිකට් එක ඇදිල තියෙන්නේ අවුරුදු 18න් .
    බංගලි තමයි මූ ව ෆෝම් කරේ විකට් 6ක් දීල

    EKHkUh9.jpg
    mu asia emerging cup ekath guhuwa