මේ පොඩි කර්මාන්තය පටන් ගන්න බෑනේ ලංකාව නරියන්ට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කුණු ජෙප්පොයි ගුපියොයි ඉන්නකන් මේ රටේ දේශිය කර්මාන්ත දීයුනු කරන්ඩ බැ, ඔකින් ඔවට පටන් ගද්දිම කෙලවනව ඕක තමයි ඇත්ත කතාව...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,984
    113
    මේ oil filter , ඉස්සර තිබ්බලු Maradana air filter හදන පොඩි සමාගමක්. හැම දේම චීනෙන් අඩුවට ගෙනල්ල දාලා ඒක වැහිල ගිහින් .
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    අපි යක්කු අපි යක්කු.... 💩💩💩💩💩💩අරගලේ ට ජය වේවා
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    මේ oil filter , ඉස්සර තිබ්බලු Maradana air filter හදන පොඩි සමාගමක්. හැම දේම චීනෙන් අඩුවට ගෙනල්ල දාලා ඒක වැහිල ගිහින් .
    චිනෙන් ගෙන්න අවසර දුන්නේ කවුද
    74 තිස්සේ රට කරපු ඇත්තෝ තමා
    ඔහොම තමා වියාපාර නගා හිටෝලා කොමිස් වලට කොස්සේ ඉදන් සරුන්ගලේ ඇල්පෙන්ත්ත වෙනකම් ගෙන්නෙ චිනාගෙන් තමා
     
    • Like
    Reactions: Any.key

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    චිනෙන් ගෙන්න අවසර දුන්නේ කවුද
    74 තිස්සේ රට කරපු ඇත්තෝ තමා
    ඔහොම තමා වියාපාර නගා හිටෝලා කොමිස් වලට කොස්සේ ඉදන් සරුන්ගලේ ඇල්පෙන්ත්ත වෙනකම් ගෙන්නෙ චිනාගෙන් තමා
    එතකොට ජෙප්පො අනෙක් පැත්තෙන් ගිනි තිබ්බා... ඉවරෙටම ඉවරයි
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කියල වැඩක් නෑ ගෑණියෙක්ගෙ හෙළුව දැක්කොත් නම් ඒකි බුදියගත්ත පිරිමි ගාණ හරියටම කියයි..🤣🤣
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    චිනෙන් ගෙන්න අවසර දුන්නේ කවුද
    74 තිස්සේ රට කරපු ඇත්තෝ තමා
    ඔහොම තමා වියාපාර නගා හිටෝලා කොමිස් වලට කොස්සේ ඉදන් සරුන්ගලේ ඇල්පෙන්ත්ත වෙනකම් ගෙන්නෙ චිනාගෙන් තමා
    අනේ පලයං..චීනෙන් නෙමෙයි කොමිස් ගහන්නේ තොපි අදටත් පුක දෙන ඉන්දියාවෙන්.චීනේ කවදත් හැදෙන රටවල් වලට උදව් කරේ හරිම කැමැත්තෙන්..ඒකයි සිරිමාවෝ ඉන්න කාලෙත් චීනේ ලංකාවට සැලකුවේ..තොපි හොර බිස්නස් කරන්න ඉන්දියාව ලං කරගත්තට චීනේ පලිද?
     
    • Like
    Reactions: elajani

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    බෑ අපිට ඕනෙ කෙලින්ම රොකට් එකක් යවන්න ! රජයෙන් සහයෝගය නති එකයි අවුල!
    මයිනාගේ පුතෙක් ඔක හැදුවානම් ඔන්න බලන්න තිබ්බා 😂😂
    අනේ පලයං..චීනෙන් නෙමෙයි කොමිස් ගහන්නේ තොපි අදටත් පුක දෙන ඉන්දියාවෙන්.චීනේ කවදත් හැදෙන රටවල් වලට උදව් කරේ හරිම කැමැත්තෙන්..ඒකයි සිරිමාවෝ ඉන්න කාලෙත් චීනේ ලංකාවට සැලකුවේ..තොපි හොර බිස්නස් කරන්න ඉන්දියාව ලං කරගත්තට චීනේ පලිද?
    ඔව් බන් මගේ මයිනා මගේ මාමා නෙහ්
    ඉන්දියාවට චිනේට රටේ කැලි කැලි වික්කේ එක නෙහ්
    😂😂
    තව සංවර්දනය කරන්න තියන්වා ඒ ඉතුරු ටිකත් දෙගොලොන්ට දිලා දාමු 😂😂
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මයිනාගේ පුතෙක් ඔක හැදුවානම් ඔන්න බලන්න තිබ්බා 😂😂

    ඔව් බන් මගේ මයිනා මගේ මාමා නෙහ්
    ඉන්දියාවට චිනේට රටේ කැලි කැලි වික්කේ එක නෙහ්
    😂😂
    තව සංවර්දනය කරන්න තියන්වා ඒ ඉතුරු ටිකත් දෙගොලොන්ට දිලා දාමු 😂😂
    මට වෙලාවක් නෑ උඹල වගේ මෝඩ කැවුමෝ හුරතල් කරන්න.රෑට නිදාගන්න කලින් හරි හිතල බලපං ලංකාවට දියුණු වෙනවට අකමැති චීනයද,ඉන්දියාවද කියලා..මේ තරම් කල් ලංකාවට මිතුරු වේසයෙන් හතුරුකම් කරල තියෙන්නේ චීනෙද ඉන්දියාවද..ළගම ඉන්න මිතුරා තමා කෙලවන්නේ දුරින් ඉන්න හතුරට වඩා..

    ගෝඨා ජනපති සටනට ඵනව කියල ඉන්දියන් රෝ කාරයෝ දැනගත්ත ගමන් කොහෙවත් ඉන්න ISIS කාරයෝ පාස්කුවට බෝම්බ පිපිරුවා.ටුවරිසම් නැත්තටම නැති කරා..උන් දන්නවා ලංකාව වැටෙන්න කරන්න තියෙන හොඳම දේ ඒක කියලා..ගෝටා අැවිත් ඉන්දියන් කහ ගේන ඵක නැවැත්තුවහම උන්ට තවත් දාඩිය දැම්මා..ඊට පස්සේ ඉඳන් වුන දේවල් ඵකින් ඵකට හිතල බලපං..චීන පෝර ගූ පෝර කරේ කවුද..ඒකේ පිටිපස්සෙ හිටියේ කිලි මහාරාජගේ සිරසයි ජෙප්පොයි..උඹ හිතන්නේ ඒ රටට අාදරේට කියලද..මේවා ඔක්කොම ඉන්දියාවේ ගේම්..උඹල වගේ මෝඩ කැවුමෝ සුද්දගෙ කාලේ ඉඳන් ඵක ඵකාගේ ලණු ගිලින්න දස්සයෝ..

    චීනෙට තොපේ ඉඩම් වැඩක් නෑ..තොපි තමා ණය වල හිලව්වට චීනෙට ඉඩම් දුන්නේ..ජහපාළුවෝ තමා ඒක පටන් ගත්තේ කරන්න..

    pAK6kp5.png

    පෝර්ට් සිටි කියන්නෙ මුහුදේ හදපු ඉඩමක්..ඒ වගේ දෙයක් තොපිට තනි වියදමකින් කරන්න බෑ තව අවුරුදු 100ක් ගියත්..ඒත් ඒක චීනෙන් කරා..ඒකෙන් තොපිට වෙන්නේ වාසියක් මිසක් අවාසියක් නෙමෙයි..ඒ වගේ දෙයකින් රටට හොඳක් වෙන්නේ නෑ කියනවනම් උඹ තනිකරම කුහක JVP කාරයෙක්.
     
    කොහ්න්ද බන් මේ වට හිනා වෙන්න්න ඔනේ
    බ්යි පුත්තුන්ට
    තව රොකට් එකක් යවලා
    නාමල් බේබි ව රජ කරවමු 😂😂
    බලන් ගියාම මේ රටට ඔක්කොම කරලා තියන්නේ ඉන්දියාව
    රාජපක්ශලා බෝසත්ලූ 😂😂😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    මට වෙලාවක් නෑ උඹල වගේ මෝඩ කැවුමෝ හුරතල් කරන්න.රෑට නිදාගන්න කලින් හරි හිතල බලපං ලංකාවට දියුණු වෙනවට අකමැති චීනයද,ඉන්දියාවද කියලා..මේ තරම් කල් ලංකාවට මිතුරු වේසයෙන් හතුරුකම් කරල තියෙන්නේ චීනෙද ඉන්දියාවද..ළගම ඉන්න මිතුරා තමා කෙලවන්නේ දුරින් ඉන්න හතුරට වඩා..

    ගෝඨා ජනපති සටනට ඵනව කියල ඉන්දියන් රෝ කාරයෝ දැනගත්ත ගමන් කොහෙවත් ඉන්න ISIS කාරයෝ පාස්කුවට බෝම්බ පිපිරුවා.ටුවරිසම් නැත්තටම නැති කරා..උන් දන්නවා ලංකාව වැටෙන්න කරන්න තියෙන හොඳම දේ ඒක කියලා..ගෝටා අැවිත් ඉන්දියන් කහ ගේන ඵක නැවැත්තුවහම උන්ට තවත් දාඩිය දැම්මා..ඊට පස්සේ ඉඳන් වුන දේවල් ඵකින් ඵකට හිතල බලපං..චීන පෝර ගූ පෝර කරේ කවුද..ඒකේ පිටිපස්සෙ හිටියේ කිලි මහාරාජගේ සිරසයි ජෙප්පොයි..උඹ හිතන්නේ ඒ රටට අාදරේට කියලද..මේවා ඔක්කොම ඉන්දියාවේ ගේම්..උඹල වගේ මෝඩ කැවුමෝ සුද්දගෙ කාලේ ඉඳන් ඵක ඵකාගේ ලණු ගිලින්න දස්සයෝ..

    චීනෙට තොපේ ඉඩම් වැඩක් නෑ..තොපි තමා ණය වල හිලව්වට චීනෙට ඉඩම් දුන්නේ..ජහපාළුවෝ තමා ඒක පටන් ගත්තේ කරන්න..

    pAK6kp5.png

    පෝර්ට් සිටි කියන්නෙ මුහුදේ හදපු ඉඩමක්..ඒ වගේ දෙයක් තොපිට තනි වියදමකින් කරන්න බෑ තව අවුරුදු 100ක් ගියත්..ඒත් ඒක චීනෙන් කරා..ඒකෙන් තොපිට වෙන්නේ වාසියක් මිසක් අවාසියක් නෙමෙයි..ඒ වගේ දෙයකින් රටට හොඳක් වෙන්නේ නෑ කියනවනම් උඹ තනිකරම කුහක JVP කාරයෙක්.
    චීන කියන්නේ අපේ වහල්ලුනේ අපි ඉල්ලන ඒක උන් හදලා දෙන්න ඕනි තමා.
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,746
    93
    මේ oil filter , ඉස්සර තිබ්බලු Maradana air filter හදන පොඩි සමාගමක්. හැම දේම චීනෙන් අඩුවට ගෙනල්ල දාලා ඒක වැහිල ගිහින් .
    china gena eka nemei waradda, pagawa deela tax aduwen custom eken pannana puluwan kama.
    samaharak import badu walata hari tax eka waduna nam ewa lakawe nishpadanaya karala tharanagayak denna puluwan.
     
    • Like
    Reactions: Brandy2020