මේ පොත..කියවපු අය!!!

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    1) සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං
    එතං බුද්ධානසාසනං

    එතකොට ඉහත ගාථාව කුසලස්ස උපසම්පදා කියන්නේ "යම් ටැලන්ට්/කුසලතාවක් එකක් ඇතිකර ගැනීම, එතකොට තමයි තමන්ට කාටවත් අතනොපා අනුන්ගෙන් ඉල්ලන්නෙ නැතුව, ජීවත් වෙන්න පුලුවන් ජොබ් එකක් හෙම කරලා " එකද ඔබගේ පහදිලි කිරීම ?

    2)
    එතකොට ඔබ පවසන ආකරයට පව් සිතිවිලි නැතිකල අයෙක් තුල පින් රස් කරමින් සිටිය උතුය.
    ඔබට අනුව පින් සිතුවිලි තිබෙන කෙන පින් රෑස් කරයි නම් ඔහු කෙසෙ නිවන් දකින්නද?

    ඔබට අනුව පින පව දෙකම දුරු කරන්න ඔනෙ නෙද නිවන් දකින්න.




    ඔබ ඔය ගාථාව තෙරුම දන්නෙ නහ කියන එක තවත් ඔප්පු කරන්න හදනන් එපා. ඔය ගාථාව තෙරුම තම පහලින් තියෙන්නේ

    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං
    එතං බුද්ධානසාසනං

    සියලු අකුසල් නොකිරීමද
    සියලු කුසල් ධහම් ඉපදවීමද
    තම ගේ සිත මනාව පිරිසුදු කර ගැනීමද
    සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි
    බුද්ධ කාලයෙත් බුදුන් වහන්සේ ලග මහන වෙලා බුද්ධ භාෂිතය වැරදියි කියපු භික්ෂුන් හිටියනේ . සමහර භික්ෂු බුද්ධ භාෂිතය බොරු කරන්න අන්‍ය තීර්ථකයන් එක්ක එකතුවෙලා වැඩ කෙරුවා . දැන් ඉතින් කොහමත් බුද්ධ භාෂිතයට වඩා තමන් දන්නවා කියලා හිතාන ඉන්න එවුන් වැඩියි . තමන්ගේ ගොන් දේශපාලන මතයට බුද්ධ භාෂිතය ගැලපෙන්නේ නැත්නම් බුද්ධ භාෂිතය වැරදියි . ඊට පස්සේ මොකෙක් හරි එකෙක් උගේ මතයදාලා පොතක් ලියනවා .. තවත් මීහරක් ටිකක් ඒක මාරයි , පට්ට කිය කියා උස්සගෙන යනවා ... අවසානයේදී විපාකයත් එකම බෝට්ටුවේදී ලබාගනී ..