මේ පොත..කියවපු අය!!!

SanukaWick

Active member
  • Jul 31, 2016
    515
    43
    28
    1 ) කෞශල්‍යයන් වර්ධනය/දියුනු කර ගැනීමද (Upasampadā, (f.) (fr. upa + saṃ + pad) — 1. taking, acquiring; obtaining, taking upon oneself, undertaking D. )

    මෙහි අදහස පහදිලි කරනන් පුලුවන්ද ඔබගේ දනුමට අනුව?

    2) (පව් සිතිවිලි නැති අයෙක්ට අලුතෙන් පින් රැස් කිරීමක් අවශය නොවේ, හෙතෙම සැබවින්ම පින් කඳකි.)

    පවු සිතිවිලි නති අය පින් කදක් උනෙ කොහොමද?
    ඔබට අනුව පින් පව් දෙකම දුරු කරනන් ඔනෙ නෙද නිවන් දකින්න.එතකොට පින් කදක් නිවන් දකින්නෙ කොහොමද? එතකොට සියලු බුදුවරුන් කියනෙනේ නිවන් දකින්න එප කියලද?

    3) තම ගේ සිත තමා දෙසම බලන දර්පණයක් කරගැනීමද,

    මෙ ප්‍රකශයක් පොඩ්ඩක් පහදිලි කරන්න පුලුවන්ද ඔයගෙ දනුමට අනුව

    1. ඒ කියන්නෙ යම් ටැලන්ට්/කුසලතාවක් එකක් ඇතිකර ගැනීම, එතකොට තමයි තමන්ට කාටවත් අතනොපා අනුන්ගෙන් ඉල්ලන්නෙ නැතුව, ජීවත් වෙන්න පුලුවන් ජොබ් එකක් හෙම කරලා ...

    2. ඔබ වරදවා වටහාගෙන, රහතන් වහන්සේලා(නිවන් දැකපු අය) "පුඤ්ඤ පාප පහීනස්ස" කියල තියෙනවා නේද?
    දුරු කරනවා කියන්නේ කරපුවා නැතිකරන එක නෙවෙයි, තවදුරටත් කිරීමෙන් වැලකීම.
    පව් සිතිවිලි නැතිකල අයෙක් තුල පින් සිතිවිලි නැත්නම් මොනවාද තියෙන්නේ?:baffled:

    3. දර්පනයක් එහෙම නත්නම්, කන්නාඩියක් තුලින් ඔබට විවිද දර්ශන දැකිය හැකියි.(ගේ දොර, ඉඩකඩම්, පව්ල etc...)
    දර්පණයේ චායා ඇතිවේ, නැතිවේ....
    නමුත් දර්පණය ඒවා අලවා ගන්නේ නැත, එම රූප අතගා බැලුවාට හසුවන්නේ නැත(ඇලී නැත)....

    ඉතින්... ඔබේ සිතත් දර්පණයක් වැනි නම් ඔබ කෙතරම් නිවුන පුද්ගලයෙක්ද...
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    1) සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං
    එතං බුද්ධානසාසනං

    එතකොට ඉහත ගාථාව කුසලස්ස උපසම්පදා කියන්නේ "යම් ටැලන්ට්/කුසලතාවක් එකක් ඇතිකර ගැනීම, එතකොට තමයි තමන්ට කාටවත් අතනොපා අනුන්ගෙන් ඉල්ලන්නෙ නැතුව, ජීවත් වෙන්න පුලුවන් ජොබ් එකක් හෙම කරලා " එකද ඔබගේ පහදිලි කිරීම ?

    2)
    දුරු කරනවා කියන්නේ කරපුවා නැතිකරන එක නෙවෙයි, තවදුරටත් කිරීමෙන් වැලකීම.
    පව් සිතිවිලි නැතිකල අයෙක් තුල පින් සිතිවිලි නැත්නම් මොනවාද තියෙන්නේ?
    එතකොට ඔබ පවසන ආකරයට පව් සිතිවිලි නැතිකල අයෙක් තුල පින් රස් කරමින් සිටිය උතුය.
    ඔබට අනුව පින් සිතුවිලි තිබෙන කෙන පින් රෑස් කරයි නම් ඔහු කෙසෙ නිවන් දකින්නද?
    පින් පව් ගොඩගසන්නන්ට කවදනම් නිවන් සුවයක් ද?/පින,පව් දෙකම දුරු කලොත් පමනයි නිවන විඳිය හැක්කේ
    ඔබට අනුව පින පව දෙකම දුරු කරන්න ඔනෙ නෙද නිවන් දකින්න.

    ඔබ ඔය ගාථාව තෙරුම දන්නෙ නහ කියන එක තවත් ඔප්පු කරන්න හදනන් එපා. ඔය ගාථාව තෙරුම තම පහලින් තියෙන්නේ

    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං
    එතං බුද්ධානසාසනං

    සියලු අකුසල් නොකිරීමද
    සියලු කුසල් ධහම් ඉපදවීමද
    තම ගේ සිත මනාව පිරිසුදු කර ගැනීමද
    සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි
     
    Last edited:
    • Like
    Reactions: neo7x

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    1) සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං
    එතං බුද්ධානසාසනං

    එතකොට ඉහත ගාථාව කුසලස්ස උපසම්පදා කියන්නේ "යම් ටැලන්ට්/කුසලතාවක් එකක් ඇතිකර ගැනීම, එතකොට තමයි තමන්ට කාටවත් අතනොපා අනුන්ගෙන් ඉල්ලන්නෙ නැතුව, ජීවත් වෙන්න පුලුවන් ජොබ් එකක් හෙම කරලා " එකද ඔබගේ පහදිලි කිරීම ?

    2)
    එතකොට ඔබ පවසන ආකරයට පව් සිතිවිලි නැතිකල අයෙක් තුල පින් රස් කරමින් සිටිය උතුය.
    ඔබට අනුව පින් සිතුවිලි තිබෙන කෙන පින් රෑස් කරයි නම් ඔහු කෙසෙ නිවන් දකින්නද?

    ඔබට අනුව පින පව දෙකම දුරු කරන්න ඔනෙ නෙද නිවන් දකින්න.

    ඔබ ඔය ගාථාව තෙරුම දන්නෙ නහ කියන එක තවත් ඔප්පු කරන්න හදනන් එපා. ඔය ගාථාව තෙරුම තම පහලින් තියෙන්නේ

    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං
    එතං බුද්ධානසාසනං

    සියලු අකුසල් නොකිරීමද
    සියලු කුසල් ධහම් ඉපදවීමද
    තම ගේ සිත මනාව පිරිසුදු කර ගැනීමද
    සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි

    මට කියන්න තියෙන්නෙ ඔයා පව් කියල තමයි ඉතින්,
    ඔයා මේ ට්‍රෙඩ් එකට ආවෙ සත්යෝදය බොරුයි කියල ඔප්පු කරන්න,
    දැන් මගේ දහම් දැනුම නිර්නය කරනවා,
    නමුත් ඔබටත් වඩා විද්වත් ස්වාමීන් වහන්සේ නමක් තමයි මේ පොත ලියල තියෙන්නෙ,ඒ කරුනු 1900 ගණන් වල ලිව්වත් අදටම ලියලා වගේ තියෙනවා ,
    ඉතින් ඔබ ඒවා බොරු කරන්න මගේ දැනුම බලනවා,
    ඉහින් ඔයා පව් තමයි,
    මම කලේ පොතෙ ලින්ක් එක දාපු එක,
    ඒ වගේ තවත් සත්‍ය දේවල් දාන්න බලපොරොත්තු වෙනවා...
    හරි හරි ඔයා මට වැඩිය දන්නවා, මම පරාදයි හොදේ!!!:rofl::rofl::rofl:
     
    • Love
    Reactions: Candid-B

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    1)

    මට කියන්න තියෙන්නෙ ඔයා පව් කියල තමයි ඉතින්,
    ඔයා මේ ට්‍රෙඩ් එකට ආවෙ සත්යෝදය බොරුයි කියල ඔප්පු කරන්න,
    දැන් මගේ දහම් දැනුම නිර්නය කරනවා,
    නමුත් ඔබටත් වඩා විද්වත් ස්වාමීන් වහන්සේ නමක් තමයි මේ පොත ලියල තියෙන්නෙ,ඒ කරුනු 1900 ගණන් වල ලිව්වත් අදටම ලියලා වගේ තියෙනවා ,
    ඉතින් ඔබ ඒවා බොරු කරන්න මගේ දැනුම බලනවා,
    ඉහින් ඔයා පව් තමයි,
    මම කලේ පොතෙ ලින්ක් එක දාපු එක,
    ඒ වගේ තවත් සත්‍ය දේවල් දාන්න බලපොරොත්තු වෙනවා...
    හරි හරි ඔයා මට වැඩිය දන්නවා, මම පරාදයි හොදේ!!!

    ඔය පොතෙ කරුනු බොරුයි කියල කලිනුත් මම කිව්ව. එකට වෙනම Post එකක මම ඉදිරියේදී දාන්නම්.ඔබව පරජය කරන්න මට උවමනා නෑහ. ඔබ අසත්ය සත ලෙස ගත්ත කමක් නෑහ.එත් ඔය කියන පොත කියවල වෙන කෙනෙක් විනාස වෙන එක නවත්තනන් තම මට ඔනෙ උනේ. ඔබ තවත් වරක් අහපු ප්‍රස්නයේන් පෑනල යන්න උත්සහා කිරිමක් තමයි මෙම පිලිතුරෙන් පහදිලි වෙන්නේ.

    2)
    මේක කියවල, වෙනස් වෙච්ච අය කිරියෙ ඉන්නවද???

    ඔබ මෙ ත්‍රේඩ් එක පටන් ගත්තේ ඉහත ප්‍රකශයක් එක්ක. ඔබට කියන්න පුල්වුඅන්ද ඔය සත්යෝදය කියල පොත කියවල ඔබ තුල අති වෙච්ච වෙනස් වීම් කිහිපයක්. ධර්මානුකුලව වෙනස් වීම් කිහිපයක් පහදිලි කරන්න පුලුවන්ද?

    3) අනෙක් කරුන ඔබ ඔය කියන පොත Share කරා නම් ඔබ එහි තියෙන කරුනු ගේන දෙන ගෙන අනික් අයට යහපතක් වෙන්න Share කල වෙන්න ඔනි. එහෙනම් ඔභ දර්මය දන්නව වෙන්න ඔනෙ.ඉතින් ඔබ කියපු දෙවල් එකකට එකක පරස්පරයිනෙ .එතකොට ඔබ ඔය කියන පොත ගෙන කියන කරුනුත් ඔය වගෙ නෙද කියල ඔනම කෙනෙක්ට සදාරන සෑකයක් එනව.ඔබ යමක් Share/Reply කල නම් එහි වගකීම ඔබ ගන්න ඔනි. එ වගේම ඔබ කරපු Reply ව්ලටත් එ වගේම තමඉ.
    ඔබට ධරමය ගේන දනුමක නති කියල පහදිලි. වෙන කෙනෙක් ලියපුදෙයක් හරි කියනන් තරම්දනුමක් ඔබට නෑහ. සත්යෝදය පොතේ කරුනු හරි කියල ඔබට දර්මනුකුලව ඔප්පු කරන්න බෑහ. ඔබ එක පිලිගන්න නිහතමානීව.
     
    B U M P​
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    සත්යෝදය කියවල, සත්‍ය වටහාගෙන්න!!

    aa-sathyodhaya.jpg

    කියවල නැත්නම් අදම කියවන්න...
    මෙන්න ලින්ක් එක...

    https://galpotha.wordpress.com/dhamma-books-දහම්-පොත්/?_e_pi_=7,PAGE_ID10,7522091345

    http://digitize.ess-enterprise.com/library/view/1
    ...
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මාගේ දැක්ම බෙහෙවින්ම මෙම පොතේ සදහන් කරන දර්ශනයට සමනවිය සමහර හිස්තැන් මේමගින් පුරවා ගැනීමට හැකිවිය. මාගේ පුද්ගලික අදහස නම් මෝඩයන් මේ පොත නොකියවිය යුතුය යන්නයි
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    bump
    තැන්ක්ස් කොල්ලෝ
    ;);)
    Ela
    Elama
    මාගේ දැක්ම බෙහෙවින්ම මෙම පොතේ සදහන් කරන දර්ශනයට සමනවිය සමහර හිස්තැන් මේමගින් පුරවා ගැනීමට හැකිවිය. මාගේ පුද්ගලික අදහස නම් මෝඩයන් මේ පොත නොකියවිය යුතුය යන්නයි
    :yes::yes::yes: