මේ පොත..කියවපු අය!!!

SanukaWick

Active member
  • Jul 31, 2016
    515
    43
    28
    මේ පොත..කියවපු අය!!!

    මේක කියවල, වෙනස් වෙච්ච අය කිරියෙ ඉන්නවද???:rolleyes:

    aa-sathyodhaya.jpg


    1464745311


    සත්යෝදය කියවල, සත්‍ය වටහාගෙන, වෙනස් වෙච්ච අය කිරියෙ ඉන්නවද?

    කියවල නැත්නම් අදම කියවන්න...
    මෙන්න ලින්ක් එක...
    LINK...

    (Click download button...no need to register... just click download button again after closing register window...:D:D:D)


    Thanks to "Pium Witharanage"
    Senior Member:D
     
    Last edited:

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    16+ da , 18+ ekak nedda

    ගොඩක් අය මෙහෙම පොතක් තියෙන බවවත් දැනගනී නෙ බ්‍රෝ...
    මේක කියවල බලපන්, කියෙව්වට පාඩු නෑ.
    ගොඩක් නිකරුනේ කරන වියදම්අඩු කරල, සල්ලිත් ඉතිරි කර ගන්න පුලුවන්...:dull::P
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    ගොඩක් අය මෙහෙම පොතක් තියෙන බවවත් දැනගනී නෙ බ්‍රෝ...
    මේක කියවල බලපන්, කියෙව්වට පාඩු නෑ.
    ගොඩක් නිකරුනේ කරන වියදම්අඩු කරල, සල්ලිත් ඉතිරි කර ගන්න පුලුවන්...:dull::P

    TFS :)
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    රාහුලයාග‍ේ වැදි බන .... එයා කිව්ව‍ේ බුදු බන න‍ෙව‍ෙයි සමාජවාදී බන ....
     
    • Dislike
    Reactions: Candid-B

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    Good!

    රාහුලයාග‍ේ වැදි බන .... එයා කිව්ව‍ේ බුදු බන න‍ෙව‍ෙයි සමාජවාදී බන ....
    ඔයත්කියවලම බලන්න කව්ද වැදි බණ කියන්නෙ කියලා...:D

    Downloaded...... tfs
    Free ake kiyawanda oni
    එල බ්‍රෝ, මම නම් එක හුස්මට කියෝල ඉවර කලා, මාර ඉන්ටෙරෙස්ටින්ග්...
    පොත ලිව්වෙ 1930 ගණන් වල උනාට, අදට තමයි මේවා හොඳටම ගැලපෙන්නේ...


    Ela!

    Thanks!
     
    • Love
    Reactions: Candid-B

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    ටිකක් විතර කියෙව්වා. සැහෙන්න අළුතෙන්ම හිතන්න තියෙනවා කියලා හිතනවා.
    තැන්ක්ස් ෆො ශෙයාරින්ග් බ්‍රො
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    ටිකක් විතර කියෙව්වා. සැහෙන්න අළුතෙන්ම හිතන්න තියෙනවා කියලා හිතනවා.
    තැන්ක්ස් ෆො ශෙයාරින්ග් බ්‍රො

    අනිවා, මේකට තමයි නියම නිදහස් චින්තනය කියන්නේ.
    නැතුව පොත් වල තිබුනට, පරම්පරාවෙන් ආවට, හාමුදුරුවෝ(ගුරුවරයා) කිව්වට එය පිලිගත යුතු නොවේ...
    ඒ වගේම ධම්මපදයේ "කිං කරිස්සන්ති තාරකා" වගේ පාඨ වල නිවරදි තෙරුම වටහා ගත්තෙ නැතිකම නිසා ජීවිතයේ අපට ගොඩාක් පාඩු සිද්ද වෙනවා.
     
    Last edited:
    • Love
    Reactions: Candid-B

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    :angry::angry::angry::angry::angry::angry:
    Good!


    ඔයත්කියවලම බලන්න කව්ද වැදි බණ කියන්නෙ කියලා...:D

    ඕක මම කිය‍ෙව්ව‍ේ අවුරුදු 08කට කලින් . රාහුල උන්නැහ‍ේ කියන්න‍ේ තමුන්ග‍ේ ද‍ේශපාලනික මතය නැතුව බුදු බන න‍ෙව‍ෙයි ... ඕක ප්‍රචාරය කරන්න ගත්ත ගන්කන්දයා මම අහපු ප්‍රශ්නවලට බාග‍ෙට උත්තර දීලා මාරු උනා ... ඉස්ස‍ෙල්ලා බලහන් බන් රාහුල කියන බන බුද්ධ භාෂිතයට ක‍ොහමද ගැලප‍ෙන්න‍ේ කියලා ...ඔය කියන ද‍ේවල් කියන්න බුදුන් වහන්ස‍ේ සාරාසංකය කල්පලක්ෂයක් ප‍ෙරුම් පුරන්න ඕන‍ේද ? ඔය ටික ජ‍ෙප්ප‍ෙ ඔයිට වැඩිය හ‍ොදට කියලා ද‍ෙයි ... අපරාද‍ේ බුදුන් වහන්ස‍ේග‍ේ කාලය .... අඩුතරම‍ේ ම‍ෙයා ච‍ේතනහං භික්ඛව‍ේ කම්මං වදාමි කියන එකවත් දන්න‍ේ නෑ ...:angry::angry::angry::angry::angry:
     
    • Haha
    Reactions: Candid-B

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අනිවා, මේකට තමයි නියම නිදහස් චින්තනය කියන්නේ.
    නැතුව පොත් වල තිබුනට, පරම්පරාවෙන් ආවට, හාමුදුරුවෝ කිව්වට එය පිලිගත යුතු නොවේ...
    මාරයි න‍ේද ? කාල්මාක්ස්ග‍ේ දාස් කැපිටල් කිය‍ෙව්වනම් නිවන්ම දකින්න තිබ්බා. :D :D:D:D:D
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    මාරයි න‍ේද ? කාල්මාක්ස්ග‍ේ දාස් කැපිටල් කිය‍ෙව්වනම් නිවන්ම දකින්න තිබ්බා. :D :D:D:D:D

    අඩු ගානෙ ධම්මපදයේ "කිං කරිස්සන්ති තාරකා" වගේ පාඨ වල නිවරදි තෙරුම වටහා ගත්තෙ නැතිකම නිසා ජීවිතයේ අපට ගොඩාක් පාඩු සිද්ද වෙනවා.:baffled::baffled::baffled:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අඩු ගානෙ ධම්මපදයේ "කිං කරිස්සන්ති තාරකා" වගේ පාඨ වල නිවරදි තෙරුම වටහා ගත්තෙ නැතිකම නිසා ජීවිතයේ අපට ගොඩාක් පාඩු සිද්ද වෙනවා.:baffled::baffled::baffled:
    ඕක විතරක් ගැන න‍ෙව‍ෙයි මම කියන්න‍ේ ... ඔය ප‍ොත‍ේ සමස්ථය බුද්ධ භාෂිතයට විරුද්ධයි .. ඕක‍ේ කරුණු ත්‍රිපිටකය හා ගලපා බලන්න ...
     
    • Haha
    Reactions: Candid-B

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    :angry::angry::angry::angry::angry::angry:

    ඔය කියන ද‍ේවල් කියන්න බුදුන් වහන්ස‍ේ සාරාසංකය කල්පලක්ෂයක් ප‍ෙරුම් පුරන්න ඕන‍ේද ?
    ඔවාත් තියෙන්නෙ පොත්වල නේද, නැතිනම් ඔයට දැකපු අයෙක් කීවාද?
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,238
    113
    අදාළ නෑ නේ
    ඕක මම කිය‍ෙව්ව‍ේ අවුරුදු 08කට කලින් . රාහුල උන්නැහ‍ේ කියන්න‍ේ තමුන්ග‍ේ ද‍ේශපාලනික මතය නැතුව බුදු බන න‍ෙව‍ෙයි ... ඕක ප්‍රචාරය කරන්න ගත්ත ගන්කන්දයා මම අහපු ප්‍රශ්නවලට බාග‍ෙට උත්තර දීලා මාරු උනා ... ඉස්ස‍ෙල්ලා බලහන් බන් රාහුල කියන බන බුද්ධ භාෂිතයට ක‍ොහමද ගැලප‍ෙන්න‍ේ කියලා ...ඔය කියන ද‍ේවල් කියන්න බුදුන් වහන්ස‍ේ සාරාසංකය කල්පලක්ෂයක් ප‍ෙරුම් පුරන්න ඕන‍ේද ? ඔය ටික ජ‍ෙප්ප‍ෙ ඔයිට වැඩිය හ‍ොදට කියලා ද‍ෙයි ... අපරාද‍ේ බුදුන් වහන්ස‍ේග‍ේ කාලය .... අඩුතරම‍ේ ම‍ෙයා ච‍ේතනහං භික්ඛව‍ේ කම්මං වදාමි කියන එකවත් දන්න‍ේ නෑ ..

    මේ පොතේ මොන කොටස් වලද බන් ඔහොම තියෙන්නෙ?
    උදාහරණ කීපයක් දක්වන්න පුලුවන්ද?
    උබේ මතයත් සාදාරනීකරණය කරන්න උබට හේතු ඇතිනෙ
     
    • Like
    Reactions: Candid-B

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ම‍ොක‍ෙක් හරි ප‍ොතක් ලියුවාම ඒක ජනප්‍රිය මතවාදය හා තමුන්ග‍ේ ද‍ේශපාලිනක මතවාදයට ගැලප‍ෙනවානම් ඒක තමයි බුදු දහම කියලා හිතන අයට අඩුතරම‍ේ ර‍ේරුකාන‍ේ චන්දවිමල හිමිග‍ේ ග්‍රන්ථ ටිකවත් (අඩුම තරමින් හ‍ෝ )පරිශීලනය කළ යුතුයි ...
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    :angry::angry::angry::angry::angry::angry:

    අඩුතරම‍ේ ම‍ෙයා ච‍ේතනහං භික්ඛව‍ේ කම්මං වදාමි කියන එකවත් දන්න‍ේ නෑ ...

    මේ කියන්නේ "භික්ශූන් විසින් චේතනාවක් දා ගත්තොත් ඒක ක්‍රියාවක් බවට පත් වන බවයි.". ඉතින් දැන් ඔය පන්සල් වල කරන්නෙත් ඒකම නේද(පිලිම හැදීම, ආවාස හැදීම etc).
    මිනිස්සුන්ට කියනවා නිවන් මාර්ගයෙ යන්න කියලා,
    but හාමුදුරුවෝ යන්නෙ ලෞකික දේවල් හොයාගෙන...:P:P:P

    එත්කොට රාහුල හාමුදුරුවෝ ඒක පෙනවා දීපු එක වැදි ක්‍රියාවක්ද???:rolleyes::rolleyes::rolleyes:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඔවාත් තියෙන්නෙ පොත්වල නේද, නැතිනම් ඔයට දැකපු අයෙක් කීවාද?
    ක‍ොයිද‍ේත් තිය‍ෙන්න‍ේ ප‍ොත්වල තමයි . දැන් උඹ නිවන අවබ‍ෝධ කරග‍ෙනද බුද්ධ ද‍ේශනාව පිලිගන්න‍ේ ?