මේ පොත මොකක්ද? |

SK29

Well-known member
  • Apr 14, 2017
    7,132
    8,504
    113
    ලන්කාවෙ හිටිය ඉන්දියානු මහ කොමසාරිස් කෙනෙක් පස්සෙ ඉන්දියානු විදේශ ඇමති වෙනවා. එයා ලන්කාව ගැන පොතක් (හරි ලියන පොතක ලන්කාව ගැනත් තියෙනවා ) ලියනවා. ඒ පොත මොකක්ද?
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ලන්කාවෙ හිටිය ඉන්දියානු මහ කොමසාරිස් කෙනෙක් පස්සෙ ඉන්දියානු විදේශ ඇමති වෙනවා. එයා ලන්කාව ගැන පොතක් (හරි ලියන පොතක ලන්කාව ගැනත් තියෙනවා ) ලියනවා. ඒ පොත මොකක්ද?
    https://frontline.thehindu.com/other/article30161103.ece
    මේක ද කියලා පොඩ්ඩක් බලන්නකො.
    Assignment Colombo https://g.co/kgs/Vr5uiV
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,412
    1
    32,083
    113
    - උඩරට -
    ලන්කාවෙ හිටිය ඉන්දියානු මහ කොමසාරිස් කෙනෙක් පස්සෙ ඉන්දියානු විදේශ ඇමති වෙනවා. එයා ලන්කාව ගැන පොතක් (හරි ලියන පොතක ලන්කාව ගැනත් තියෙනවා ) ලියනවා. ඒ පොත මොකක්ද?
    මායා බන්ධන
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ලන්කාවෙ හිටිය ඉන්දියානු මහ කොමසාරිස් කෙනෙක් පස්සෙ ඉන්දියානු විදේශ ඇමති වෙනවා. එයා ලන්කාව ගැන පොතක් (හරි ලියන පොතක ලන්කාව ගැනත් තියෙනවා ) ලියනවා. ඒ පොත මොකක්ද?
    මේ thread එකට Upvote කරල sloution එක confirm කරන්න පුළුවන් විදිහට හැදුවේ කොහොමද?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,132
    8,504
    113
    මට මේ ලඟදි ඉඳන් හිතෙන එකක් තමා බ්‍රිතාන්‍ය පාලන කාලයේ ඉඳන් මෑතක් වෙනකන් ලන්කාව ගැන හොඳටම කියලා තියෙන්නේ ඉන්ග්‍රීසි පොත් වල කියලා. සින්හල පොත් පක්ශග්‍රාහී (වැඩී).

    ඒවත් පක්ශග්‍රාහී ඇති. ඒත් අඩුම ගානෙ සින්හල මිනිස්සුන්ට වඩ වෙනස් කෝනයකින් කියන කතාවක් තියෙන්නෙ.

    පොත් කියවන්න වෙලාව නම් මදි. ඒත් පුලුවන් විදියට ටික ටික හරි කියවන්න ඕනෙ.

    මේ thread එකට Upvote කරල sloution එක confirm කරන්න පුළුවන් විදිහට හැදුවේ කොහොමද?

    Select 'Question' as the thread type.
    1653752842550.png

    ------ Post added on May 28, 2022 at 9:17 PM