මේ පොත හරි මිට සමාන පොතක් තියෙනවද 2024 පෝය දවස් ටික දන ගන්න

Expriamere

Junior member
  • Mar 13, 2017
    72
    32
    18


    10072826-1.jpg

    ඈපා පඤ්චාඬග ලිත 2023-204 මේ පොත හරි මිට සමාන පොතක් තියෙනවද 2024 පෝය දවස් ටික දන ගන්න(ජ්‍යොතිෂයට අනුව);)

     
    • Like
    Reactions: NRTG

    Expriamere

    Junior member
  • Mar 13, 2017
    72
    32
    18
    ආයේ තියෙන්නේ රෝහන සිසිරකුමාරගේ ලංකා ලිත

    ඔයා ගාව ඒ පොත තියෙනවද...? මට ඒ පෝය දවස් ටික දන ගන්න පුලුවන්ද 2024 අවුරුද්දේ
     
    • Like
    Reactions: NRTG

    Expriamere

    Junior member
  • Mar 13, 2017
    72
    32
    18
    මගේ ගාව නං නැහැ, පොත් කඩවල් වල තියෙනව.
    බොහොම ස්තූතියි🙏 ... මන් බලන්නම් හම්බ උනේ නැත් නම්.. පොඩි හදිස්සියකට බැලුවේ කා ගාව හරි පෝය දින ටික තියෙනවද කියලා
     
    • Like
    Reactions: NRTG and Alameen

    Expriamere

    Junior member
  • Mar 13, 2017
    72
    32
    18
    පෝය දැනගන්න ලිත ඕනද බං. 🙃
    ලිතේ ජ්‍යොතිෂයට අනුව නේද බලන්නේ... මට හරියටම දවස් ටික පොඩ්ඩක් දන ගන්න ඕනි... වෙන විදියක් තියෙනවද බලාගන්න...
    :cool:
     
    • Like
    Reactions: NRTG