මේ පොළගෙක්ද? දියබරියෙක්ද? නිතරම දිව එලියට &#35

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මූ කොහොමද කෑගහන්නෙ..... සද්දෙන් ලේසියෙන් අදුනගන්න ...පුලුවන්

    ඥාව් ඥාව් කියනවනම් ලේසියෙන් අදුරගන්න පුලුවන්. එහෙනම් මූ පූසෙක්
    පව් පව් කියනවනම් බව්ව්වෙක්
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    polagek nam nemei ban..

    me inne polaga
    russells-viper--daboia-russelii.jpg

    wrong oya thith polaga
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උට යන්න දියන් මචන් උගෙ ජී පී එස් එකට වැදුන ඩිරෙක්ශන් එක දුර නිසා උබෙ ගෙ උඩින් වංගු කෙලින් කරනවා ඇති
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    120 MM BATAYAK PVC WALIN GENALLA BATE EKA PATHTHAK HODATA SEAL KARAPAN..EETA PASSE OPEN PATHTHA UGE ISSARAHIN THIYALA PASSEN THATTUWAK DAPAN,,SURE RINGANAWA ATHULATAMA..THEN BAYA NATHIWA ANITH PATHTHA SEAL KARALA KALEKATA GIHIN DAPAN..
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    කොහොමද යකෝ මෙච්චර ලංකරලා ෆොටෝ ගත්තේ? :shocked: මමනම් සර්පයා දුටුතැන මාරු... :sorry: