මේ පොළගෙක්ද? දියබරියෙක්ද? නිතරම දිව එලියට &#35

SRIYANKAMANI

Member
Sep 22, 2008
6
0
1
පොලගෙක් නම් නොවෙයි. හැබැයි ඕක අනිවාර්යෙන් සර්පයෙක්.;);)
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නම නං මොකාද දන්නෑ ඕකුන් බැදල ගත්තාම නං පට්ට රහයි :yes: :yes:
පෙලක් උන් උයල රහ නෑ කියල නිකා ඉන්නව ඉව්වාම කොහොමත් අවුල් :no: :no:
බැද්දාමයි රහ දැනෙන්නෙ :) :)
 
HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,493
    21,014
    113
    Panadura
    නම නං මොකාද දන්නෑ ඕකුන් බැදල ගත්තාම නං පට්ට රහයි :yes: :yes:
    පෙලක් උන් උයල රහ නෑ කියල නිකා ඉන්නව ඉව්වාම කොහොමත් අවුල් :no: :no:
    බැද්දාමයි රහ දැනෙන්නෙ :) :)

    :shocked: :eek: :baffled: :baffled: :baffled: :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගේ යාලුවෙක්

    නම නං මොකාද දන්නෑ ඕකුන් බැදල ගත්තාම නං පට්ට රහයි :yes: :yes:
    පෙලක් උන් උයල රහ නෑ කියල නිකා ඉන්නව ඉව්වාම කොහොමත් අවුල් :no: :no:
    බැද්දාමයි රහ දැනෙන්නෙ :) :)

    konaka indan pissu ban ubalata :lol::lol::lol::lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,493
    21,014
    113
    Panadura
    මොකක්ද බං පිස්සුව ? :dull: :dull:
    නිකමට මං කියනවට එක දවසක් කාල බලපං හැමදාම කනව :) :)

    මට හිනා ගිහිල්ලම පන යන්න එනවා බොල,
    ඔය කියන කතා නවත්තපන් බන්

    :lol::lol::lol::lol::lol::lol: