ඕක ගෙන්නද්දි සමහරවිට ලොකු tax එකක් එකතුවෙයි. සමහරවිට කීයක්වත් ගෙවන්න වෙන එකක් නෑ. ඒ හින්දා order කරනවා නම් ඒකටත් ලෑස්තිවෙලා order කරන්න.
https://elakiri.com/threads/පෝස්ට්-එකේ-බදු-ගැහිල්ල-from-aliexpress.2147140
එහෙනම් lucky. ඔය store එකේම සමහරුන්ට tax ගෙවන්න වෙලා තිබුණා. සමහරුන්ට පොඩි ගණන්, සමහරුන්ට 3000 වගේ. ගන්න item එක අනුවත් වෙනස් වෙනවා. අර thread එකේ කෙනෙක් කියලා තිබුණා Bluetooth speakers වලට tax වැඩියි කියලා. ඔය අතරෙත් tax නැතුවම ගත්ත අය හිටියාමම ඔය ශොප් එකෙන් (Anker official) ස්පීකර්ෆෝන් 2 යි වෙබ් කැමරාවයි ගත්ත ටැක්ස් මොකුත් වැදුන්නෑ
මූදන්නේ නැ ඕවා..එපා හේසාන්.... එපා....
ගන්න හොඳ ඈම්ප් එකකුයි, ස්පීකර් සෙට් එකකුයි...
2 eka godak paranai. 3 eka boost ekata wada hondai kiyala reviews tiyanwa.අපෝ ඔව්වා අරන් සල්ලි වතුරේ දැම්මා වගේ තියෙයි.
මෙතනින් වර්ෂන් 3 එක මොකක්ද බන්?
![]()
![]()
එතකොට මෙන්න මේක මොකක්ද?
![]()
Circuit kallak passa ganna terenawa nam honda amp ekak dennam.මූදන්නේ නැ ඕවා..
ඒ කරලා @Candid-B ගේ ගේ ගාවින් ගෙයක් අරන් සුදු අරලිය මල දාගන්නඑපා හේසාන්.... එපා....
ගන්න හොඳ ඈම්ප් එකකුයි, ස්පීකර් සෙට් එකකුයි...
පන්සලේ ලවුඩ්ස්පීකරේ සද්දෙ එක්ක ඕවා මොනාද බන්. දැන් අපි කම්මලේ ඉන්න බල්ලො වගේ. සද්දෙ පුරුදුයි.ඒ කරලා @Candid-B ගේ ගේ ගාවින් ගෙයක් අරන් සුදු අරලිය මල දාගන්න

මට ත් 1300 ක් ගෙවන්න උනඑහෙනම් lucky. ඔය store එකේම සමහරුන්ට tax ගෙවන්න වෙලා තිබුණා. සමහරුන්ට පොඩි ගණන්, සමහරුන්ට 3000 වගේ. ගන්න item එක අනුවත් වෙනස් වෙනවා. අර thread එකේ කෙනෙක් කියලා තිබුණා Bluetooth speakers වලට tax වැඩියි කියලා. ඔය අතරෙත් tax නැතුවම ගත්ත අය හිටියා
මේකද ගත්තෙ? ගෙව්වෙ කාටද?මට ත් 1300 ක් ගෙවන්න උන
නෑ උයද්දි දාගෙන අහන්න කරන්ට් ගියාම අහන්න.Mokadda umbe meka aran koranna hadanne? Tiktok eke natannada?![]()
එපා හෙසාන් එපා මේක අහන්න.එපා හේසාන්.... එපා....
ගන්න හොඳ ඈම්ප් එකකුයි, ස්පීකර් සෙට් එකකුයි...
සිරි ලන්කන් රුපියල් 10,000ක බජට් එකකට මේ බ්ලුටුත් ස්පීකර් එක හොඳද මිට්ටනි? නැතිනම් මීට වඩා හොඳ එකක් තියෙනවද උඹලා පර්සනලි පාවිච්චි කරන?
![]()