මේ බජට් එකට මේ භාණ්ඩේ හොඳයිද? නැත්තන් මීට වඩා හොඳ එව්වා තියේද? 🤔

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඕක ගෙන්නද්දි සමහරවිට ලොකු tax එකක් එකතුවෙයි. සමහරවිට කීයක්වත් ගෙවන්න වෙන එකක් නෑ. ඒ හින්දා order කරනවා නම් ඒකටත් ලෑස්තිවෙලා order කරන්න.
    https://elakiri.com/threads/පෝස්ට්-එකේ-බදු-ගැහිල්ල-from-aliexpress.2147140

    මම ඔය ශොප් එකෙන් (Anker official) ස්පීකර්ෆෝන් 2 යි වෙබ් කැමරාවයි ගත්ත ටැක්ස් මොකුත් වැදුන්නෑ

    yNZqDSE.png

    ------ Post added on Apr 26, 2024 at 4:58 PM
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    මම ඔය ශොප් එකෙන් (Anker official) ස්පීකර්ෆෝන් 2 යි වෙබ් කැමරාවයි ගත්ත ටැක්ස් මොකුත් වැදුන්නෑ
    එහෙනම් lucky. ඔය store එකේම සමහරුන්ට tax ගෙවන්න වෙලා තිබුණා. සමහරුන්ට පොඩි ගණන්, සමහරුන්ට 3000 වගේ. ගන්න item එක අනුවත් වෙනස් වෙනවා. අර thread එකේ කෙනෙක් කියලා තිබුණා Bluetooth speakers වලට tax වැඩියි කියලා. ඔය අතරෙත් tax නැතුවම ගත්ත අය හිටියා
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    541
    367
    63
    Home
    kitsooftlk.blogspot.com
    අපෝ ඔව්වා අරන් සල්ලි වතුරේ දැම්මා වගේ තියෙයි.



    මෙතනින් වර්ෂන් 3 එක මොකක්ද බන්?


    Q8uYoq1.png



    sS3Yyya.png




    එතකොට මෙන්න මේක මොකක්ද?


    P7p4qm5.png
    2 eka godak paranai. 3 eka boost ekata wada hondai kiyala reviews tiyanwa.

    https://versus.com/en/anker-soundcore-3-vs-anker-soundcore-boost

    https://support.soundcore.com/s/art...ences-between-Soundcore-3-and-Soundcore-Boost

    මූදන්නේ නැ ඕවා..
    Circuit kallak passa ganna terenawa nam honda amp ekak dennam.
    ------ Post added on Apr 26, 2024 at 5:26 PM
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,049
    113
    Mother Earth
    ඒ කරලා @Candid-B ගේ ගේ ගාවින් ගෙයක් අරන් සුදු අරලිය මල දාගන්න
    පන්සලේ ලවුඩ්ස්පීකරේ සද්දෙ එක්ක ඕවා මොනාද බන්. දැන් අපි කම්මලේ ඉන්න බල්ලො වගේ. සද්දෙ පුරුදුයි.:rofl:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එහෙනම් lucky. ඔය store එකේම සමහරුන්ට tax ගෙවන්න වෙලා තිබුණා. සමහරුන්ට පොඩි ගණන්, සමහරුන්ට 3000 වගේ. ගන්න item එක අනුවත් වෙනස් වෙනවා. අර thread එකේ කෙනෙක් කියලා තිබුණා Bluetooth speakers වලට tax වැඩියි කියලා. ඔය අතරෙත් tax නැතුවම ගත්ත අය හිටියා
    මට ත් 1300 ක් ගෙවන්න උන
     

    Swarz

    Member
    Apr 7, 2024
    19
    11
    3
    Reddit eke poddak search karapan ban. Un gawa thiyenawa best BT speaker at each budget point list ekak. Eka balapan. Anker Honda brand ekak habai ganna issella reviews balapan. "Earfun UBoom L" thamai un rec. karana hodama budget bt speaker eka. Habai eka 21k wenawa.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    එපා හේසාන්.... එපා....

    ගන්න හොඳ ඈම්ප් එකකුයි, ස්පීකර් සෙට් එකකුයි...
    එපා හෙසාන් එපා මේක අහන්න.
    ගන්න ටොක්සික් ගෑනියෙක්.
    පැය 24ම without single charge සද්දෙ විතරමයි
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,771
    93
    සිරි ලන්කන් රුපියල් 10,000ක බජට් එකකට මේ බ්ලුටුත් ස්පීකර් එක හොඳද මිට්ටනි? නැතිනම් මීට වඩා හොඳ එකක් තියෙනවද උඹලා පර්සනලි පාවිච්චි කරන?



    8Q6gtTk.png

    I use this one in my study at home. Its good but a very old model. I think I bought it 2 years ago.
    Note that this one has a micro USB charging port not USB-C.