මේ බඩ්ඩෙන්

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,393
    13,161
    113
    Grinder , wali kola
    මකපු බව පේනව නේද බන්...එහෙම වුනාම අවුල් නේද..අනික දැන් කොටපු චැසි හොයන්න මොනවහරි කෙමිකල් එකක් පාවිච්චි කරනව කියල ආරංචියි.ඇත්තද දන්නෑ..
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,408
    3
    117,470
    113
    Gampaha
    මකපු බව පේනව නේද බන්...එහෙම වුනාම අවුල් නේද..අනික දැන් කොටපු චැසි හොයන්න මොනවහරි කෙමිකල් එකක් පාවිච්චි කරනව කියල ආරංචියි.ඇත්තද දන්නෑ..
    ඔවු,
    යකඩ ෆ්‍රේම් එකේ තික්නස් අඩුවෙන එකෙන් හොයන්න පුලුවන්.

    කපල බට් කරත් හොයනව...
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,393
    13,161
    113
    ඔවු,
    යකඩ ෆ්‍රේම් එකේ තික්නස් අඩුවෙන එකෙන් හොයන්න පුලුවන්.

    කපල බට් කරත් හොයනව...
    චැසි කොටන්න විදියක් ඇත්තෙම නැද්ද එතකොට...
     
    • Like
    Reactions: PHBhagya and NRTG

    eksudda

    Well-known member
  • May 25, 2017
    4,800
    2,770
    113
    ඔවු,
    යකඩ ෆ්‍රේම් එකේ තික්නස් අඩුවෙන එකෙන් හොයන්න පුලුවන්.

    කපල බට් කරත් හොයනව...
    තික්නස් එක අඩු නොවෙන්ට කරොත් අහුවෙයිද...
     
    • Like
    Reactions: NRTG

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,277
    4,741
    113
    Mind Palace
    මකපු බව පේනව නේද බන්...එහෙම වුනාම අවුල් නේද..අනික දැන් කොටපු චැසි හොයන්න මොනවහරි කෙමිකල් එකක් පාවිච්චි කරනව කියල ආරංචියි.ඇත්තද දන්නෑ..
    මටත් යාලුවෙක් කීවේ ඇත්තද බොරුද දන් නෑ,උගෙ බාප්පගෙ බයික් එකක චැසිනම්බරේ වයර් හනස්ස ඇතිල්ලිලාම මැකිලා තිබිලා ඌ ගිහින් rmv ඊටපස්සෙ එහෙ එකෙක් මොකක්ද ජෙල් එකක් ගාලා මැශින් එකක් ඇල්ලුවට පස්සෙ පරණ අංකෙ පෙනුනලු ඊටප්ස්සෙ ලියුමක් දුන්නලු එතනින් කොටාගන්න කියලා,කොටන්න ගියාට පස්සෙ කීවලු අපරාදේ rmv ගියේ කෙලින්ම මෙහෙ ආවානම් කොටලාදෙනවනේ කියලා

    මේ කරන්නෙත් එහෙම මගුලක් නේද
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,646
    18,698
    113
    Miami

    මකන්නෙ සෑන්ඩින් ඩිස්ක් එක දාලා. ග්‍රිට් එක අඩු එකක් දාලා අත බුරුලට කපලා ආයෙ තුනී වැලි කොලේකින් වතුර දාල කපල නියමෙට ශේප් කරන්න පුළුවන්.
     
    කොහෙටද පොර ගිහින් තියෙන්නෙ? රජයේ කර්මාන්තශාලාවටද?
     
    • Like
    Reactions: NRTG

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,393
    13,161
    113
    මකන්නෙ සෑන්ඩින් ඩිස්ක් එක දාලා. ග්‍රිට් එක අඩු එකක් දාලා අත බුරුලට කපලා ආයෙ තුනී වැලි කොලේකින් වතුර දාල කපල නියමෙට ශේප් කරන්න පුළුවන්.
    අහුවෙන්නැතුව, සැක හිතෙන්නැතුව දැනුත් ගේම ගැහුවහැකිද බන්...?ඉස්සර නං සෑහෙන්න කලා කියල දන්නව. කොල්ලො ඉස්සර ලෙසටම චැසි කෙටුවලු හොනට් බයික් වල එහෙම.

    මටත් යාලුවෙක් කීවේ ඇත්තද බොරුද දන් නෑ,උගෙ බාප්පගෙ බයික් එකක චැසිනම්බරේ වයර් හනස්ස ඇතිල්ලිලාම මැකිලා තිබිලා ඌ ගිහින් rmv ඊටපස්සෙ එහෙ එකෙක් මොකක්ද ජෙල් එකක් ගාලා මැශින් එකක් ඇල්ලුවට පස්සෙ පරණ අංකෙ පෙනුනලු ඊටප්ස්සෙ ලියුමක් දුන්නලු එතනින් කොටාගන්න කියලා,කොටන්න ගියාට පස්සෙ කීවලු අපරාදේ rmv ගියේ කෙලින්ම මෙහෙ ආවානම් කොටලාදෙනවනේ කියලා

    මේ කරන්නෙත් එහෙම මගුලක් නේද

    ප්‍රයිවට් තැනක් වෙන්න ඕනෙ. රජයේ තැනක් නම් ලිඛිත අවසරයක් නැතුව ඔයවගෙ දෙයක් කරන එකක් නෑනෙ...උගෙන් අහල බලපන් මචං. කාට හරි වැදගත් වෙයිනෙ...
    ------ Post added on Jul 28, 2022 at 5:17 AM
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,369
    7
    33,740
    113
    මකන්නෙ සෑන්ඩින් ඩිස්ක් එක දාලා. ග්‍රිට් එක අඩු එකක් දාලා අත බුරුලට කපලා ආයෙ තුනී වැලි කොලේකින් වතුර දාල කපල නියමෙට ශේප් කරන්න පුළුවන්.
    It's not visible to the naked eye. That doesn't mean that it cannot be made visible. Chassis numbers, Gun barrel numbers etc. There are other imaging techniques using Infrared Thermometry for eg TIT (Transient Infrared Thermometry), PIT (Pulsed Infrared Thermometry) and LIT (Lock-In Thermography) etc that can bring out the defaced numbers if there's a need to do so.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,408
    3
    117,470
    113
    Gampaha
    චැසි කොටන්න විදියක් ඇත්තෙම නැද්ද එතකොට...

    ova gaanata karana un innawa ban
    අපොයි ඔර්ජිනල් එකටම කොටන අය ඉන්නව...

    ග්‍රයින්ඩ් කරාම තික්නස් අඩුවෙන නිසා කෑල්ල කපල බට් කරන අයත් ඉන්නව...

    කොහොම කරත් අල්ලන්නත් පුලුවන් ක්‍රමත් තියෙනව ඉතිං...
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,277
    4,741
    113
    Mind Palace
    ප්‍රයිවට් තැනක් වෙන්න ඕනෙ. රජයේ තැනක් නම් ලිඛිත අවසරයක් නැතුව ඔයවගෙ දෙයක් කරන එකක් නෑනෙ...උගෙන් අහල බලපන් මචං. කාට හරි වැදගත් වෙයිනෙ...
    ------ Post added on Jul 28, 2022 at 5:17 AM
    රජයට සම්බන්ධ තැනක් වෙන්න ඕනෙ නැත්නම් ලියුමක් දෙන් නෑනේ.කාලෙකට කලින් සිද්දිය උනේ ඒ හින්දා එයාට හරියට මතක නෑලු,මාත් මේ හොයනවා තැනක් මටත් වැඩක් කර්ගන්න තියෙයි
     
    • Like
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,393
    13,161
    113
    අපොයි ඔර්ජිනල් එකටම කොටන අය ඉන්නව...

    ග්‍රයින්ඩ් කරාම තික්නස් අඩුවෙන නිසා කෑල්ල කපල බට් කරන අයත් ඉන්නව...

    කොහොම කරත් අල්ලන්නත් පුලුවන් ක්‍රමත් තියෙනව ඉතිං...
    චැසි නම්බර් එකක් කොටල, රෙජිස්ටර් කරගන්න පුලුවන් නං ඒ ඇති. එහෙම කවුරුවත් හරි තැනක් හරි තියද...
     
    • Like
    Reactions: PHBhagya