මේ බඩ්ඩෙන්

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,210
    113
    මටත් යාලුවෙක් කීවේ ඇත්තද බොරුද දන් නෑ,උගෙ බාප්පගෙ බයික් එකක චැසිනම්බරේ වයර් හනස්ස ඇතිල්ලිලාම මැකිලා තිබිලා ඌ ගිහින් rmv ඊටපස්සෙ එහෙ එකෙක් මොකක්ද ජෙල් එකක් ගාලා මැශින් එකක් ඇල්ලුවට පස්සෙ පරණ අංකෙ පෙනුනලු ඊටප්ස්සෙ ලියුමක් දුන්නලු එතනින් කොටාගන්න කියලා,කොටන්න ගියාට පස්සෙ කීවලු අපරාදේ rmv ගියේ කෙලින්ම මෙහෙ ආවානම් කොටලාදෙනවනේ කියලා

    මේ කරන්නෙත් එහෙම මගුලක් නේද

    Galle place ekakda?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,787
    3
    115,939
    113
    Gampaha
    චැසි නම්බර් එකක් කොටල, රෙජිස්ටර් කරගන්න පුලුවන් නං ඒ ඇති. එහෙම කවුරුවත් හරි තැනක් හරි තියද...
    ගැරේජ් එකකින් අහල බලන්න... රෙ කරන්න අවුලක් නෑ... වාහනේ අරං යන්නෙ නෑනෙ..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,385
    15,102
    113
    Colombo
    It's not visible to the naked eye. That doesn't mean that it cannot be made visible. Chassis numbers, Gun barrel numbers etc. There are other imaging techniques using Infrared Thermometry for eg TIT (Transient Infrared Thermometry), PIT (Pulsed Infrared Thermometry) and LIT (Lock-In Thermography) etc that can bring out the defaced numbers if there's a need to do so.

    මාත් අහල තියෙන්නෙ සැකයක් ඇවිත් රස පරීක්ශකට දැම්මොතින් ආයෙ ගොඩ යෑමක් නැහැ කියලා
    හරියටම අල්ලගන්නවා කියලා කියන්නෙ
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,393
    13,114
    113
    මාත් අහල තියෙන්නෙ සැකයක් ඇවිත් රස පරීක්ශකට දැම්මොතින් ආයෙ ගොඩ යෑමක් නැහැ කියලා
    හරියටම අල්ලගන්නවා කියලා කියන්නෙ
    ගානක් දීල ගොඩින් බේරගන්න බැයිද බන්...