මේ "බඩු" වල ගණන්
උඩට තියල බැලුවට කමක් නෑ ක්ලික් කරල ඇතුලට ඇවිල්ල බම්ප් එකක් දාපන් උදව්වක් විදිහට
[FONT="]
සහෝ[/FONT], [FONT="]මම පොඩි කුළුබඩු බිස්නස් එකක් පටන් ගන්න බැලුවෙ අපේ මල්ලි කෙනෙක් එක්ක[/FONT], [FONT="]කොළඹ අවට සුපර්මාකට් වලට දාන්න පැකට් කරල[/FONT], [FONT="]මගේම බ්‍රෑන්ඩ් එකකින් දාන්නෙ .. පොඩි සුපර්මාකට් කීපයකට කතා කරගෙන තියෙන්නෙ බඩු දාන්න[/FONT], [FONT="]ඒත් මචන් මම කුළු බඩු ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ[/FONT], [FONT="]ඕව ලංකාවෙ කොහෙ වැවෙනවද කියල වත් දන්නෙ නෑ .. සුපර්මාකට් වලින් මගේ මිල ගණන් ඉල්ලුව ලිස්ට් එකක් .. ලිස්ට් එකක් උන්ට දෙන්න කලින් කුළුබඩු මිලදී ගන්නෙ කොහෙන්ද[/FONT], [FONT="]ඒව වැවිලි කරුවන්ගෙන් කෙලින්ම ගන්න පුලුවන්ද[/FONT], [FONT="]එහෙම ගන්නවානම් ඒව කීයද මේ දවස් වල මිල වගේ දේවල් මට හොයාගන්න වෙනව .. මට කෙනෙක් හම්බුනා ඒත් පොර කියනව එයා වවන අයගෙන් අරන් විකුනනවලු[/FONT], [FONT="]වවන අයගෙ ගණන් දෙන්න බෑ කිව්ව[/FONT], [FONT="]එයාගෙන්ම ගන්නලු ... ඒත් බන් උගෙන් ගත්තොත් ගිනි ගණන් දීල මට ප්‍රයෝජනයක් නෑ[/FONT], [FONT="]ඌගෙ ගණන් බැලුවම කීල්ස් එකේ පැකට් ගන්න තියෙනව ඊට වඩා අඩුවෙන් ... හෙල්ප් එකක් ගන්න කෙනෙකුත් දන්නෙ නෑ බන් ... දන්න කෙනෙක් මට පල්ලෙහා තියෙන ඒවල මිල ගණන් දෙන්න පුලුවන්ද වවන අයගෙන් ගත්තොත් කීයක් වගේ වෙනවද කියල[/FONT]? [FONT="]කොහොමද වවන අය හොයාගන්නෙ වගේ විස්තරත් මේකෙ දාන්න නැත්තන් පී.එම් කරන්න .. ගොඩක් අය උදව් කරන්නෙ නෑ බං ... පුළුවන් නම් මට හෙල්ප් එකක් දියන් ...
කුරුඳු
සාදික්කා
වසාවාසි
කරාබු නැටි
ගම්මිරිස්
වැනිලා
කෝපි
[/FONT]

Last edited:

ඒත් ට්‍රයි එකක් දාල බලන්නම් ඒ ක්‍රමෙත්