මුලින්ම සාදික්කා වලින් පටන් ගනින්, නුවර ගිහින් සාදික්කා වතු තියෙන උන් එක්ක කතා කරලා බලපන්. මිල ගනන් සසඳලා බලලා අඩු තැනින් ගනින්. මමත් කුළු බඩු බිස්නස් එකක් කරන්නෙ, මගේ ගාවටත් නෑයෝ එනවා සප්ලයි කරන අයගෙ ලිස්ට්, ප්රයිස් ලිස්ට් අහගෙන
ඇයි සාදික්කම? බිස්නස් කරන අය ගොඩක් වෙලාවට කමෙන්ට් එකක් වත් දාන්නෙ නෑ ලේසියෙන් උඹට බොහොම ස්තුතියි තොරතුරු වලට .. නුවර සාදික්කා වගා කරන වතු තියෙන තැන් ටිකක් (මොන පැත්තටද මම යන්න ඕනෙ වගේ) මට පී. එම් එකක් හරි දාන්න පුළුවන් නම් ලොකු දෙයක් ...
Last edited: