මේ "බඩු" වල ගණන්

The_Lion

Member
Feb 16, 2015
850
73
0
මුලින්ම සාදික්කා වලින් පටන් ගනින්, නුවර ගිහින් සාදික්කා වතු තියෙන උන් එක්ක කතා කරලා බලපන්. මිල ගනන් සසඳලා බලලා අඩු තැනින් ගනින්. මමත් කුළු බඩු බිස්නස් එකක් කරන්නෙ, මගේ ගාවටත් නෑයෝ එනවා සප්ලයි කරන අයගෙ ලිස්ට්, ප්‍රයිස් ලිස්ට් අහගෙන

ඇයි සාදික්කම? බිස්නස් කරන අය ගොඩක් වෙලාවට කමෙන්ට් එකක් වත් දාන්නෙ නෑ ලේසියෙන් උඹට බොහොම ස්තුතියි තොරතුරු වලට .. නුවර සාදික්කා වගා කරන වතු තියෙන තැන් ටිකක් (මොන පැත්තටද මම යන්න ඕනෙ වගේ) මට පී. එම් එකක් හරි දාන්න පුළුවන් නම් ලොකු දෙයක් ...
 
Last edited:

The_Lion

Member
Feb 16, 2015
850
73
0
Gammiris ehema loku price yanne nah neda? Cost adu athi mn hithanne

එහෙමද ... එහෙනම් වවපු අය මේ දවස් වල විකුනන්නෙ නැතුව ඇති, වැඩි වෙනකන් ස්ටොක් ගහනව ඇති මට හිතෙන්නෙ ... ඒත් එහෙම කරාට ගණන් වැඩි වෙන පාටක් තියෙනවද?
 

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මචන් හොද වැඩක් එත් තව ටිකක් හොයලා බලපන් වැඩේ පටන් ගන්න කලින් මොකද දැන් කාගිල්ස් එකෙන් සහ කීල්ස් ආර්පිකෝ හැම එකෙන්ම වගේ කරන්නේ කෙලින්ම වවන එවුන්ගෙන් බඩු අරගෙන උන්ම පැකට් කරලා උන්ගේ නම ගහලා විකුනනවා. හැබැයි උන් කරන්නේ තියන ගණන් අඩුම රේන්ජ් එකේ බඩු ඒ කියන්නේ කොලිට් අඩුම බඩු. උබට ඒ හින්දා ලාබම රේන්ජ් එකට බහින්න අමාරුයි. උබ කරනවානම් ඒ කොලිටි එකට වඩා වැඩි කොලිටි එකක් අරගෙන ප්‍රිම්යම් බ්‍රෑන්ඩ් එකක් විදියට මාර්කට් කරලා විකුනන්න පුළුවන් නමුත් උබ මේ සින් එකට අලුත්ම අලුත් නිසා ටිකක් අමාරු වෙයි ලොකු කොම්පැනි දැනටමත් ගේම ගහලා තියන නිසා. හැබැයි පුතේ බැහැයි කියලා දෙයක් නැහැ වෙනස් විදියට හිතුවොත් පුළුවන් මං උබට මේ ටික කිව්වේ වට්ටන්න නෙමේ දැනට තියන ඇත්ත තත්ත්වේ පහදලා දෙන්න. අනික මේ කොලබ සහ නග්ගරාසන්න මාර්කට් එක විතරයි ඊට එහා ගමේ මාර්කට් එක අල්ලන්න ලේසි වෙනස් විදියට හිතපන් බැරි නැහැ උබට ජය
     

    prasanna89

    Member
    Jul 27, 2014
    29
    1
    3
    සුළු අපනයන එකට යන්න එතනින් විස්තර ගන්න පුළුවන් ඔයාට