මේ බලපන් රටේ රජා උත්තර දෙන හැටි

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේ බලපන් රටේ රජා උත්තර දෙන හැටි

    ජීල් ලොක්ක පැත්තක ඉඳන් පන්දම ඇල්ලුවේ නැත්තන් ලොක්ක දන්නේ නෑ මොනව කියනවද කියල.යන්නන් වාලේ යනව.එන්නම් වාලේ එනව.මේව බලන් ඉන්න පිටරට උන් මොනව හිතනව ඇද්ද?:confused:



    ජිල් දන්නව ප්‍රශ්නේ අහද්දිම මූට මේවට තනියම උත්තර දීගන්ඩ බෑ කියල :rofl:
     
    • Like
    Reactions: mldarshana

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,711
    113
    othanin mole thiyena ekekuta inne GL witharai.kohomath owa lankawe witharak wena dewal neme.obamatath innawa oya wage upades dena aya watetama.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    ඒ ගිහින් තියෙන්නේ ඉරානේ ඉන්න රගර් ටීම් එකට රගර් කෝච් කරන්ඩ.:D

    :lol:
    yanna atte thamange pocket money walain wenna athi..:rolleyes:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    Othana thiyenne English prashnayak witharai bung... eka lajja wenna hethuwak nemeyi...
    Russia, China, France wage ratawala rajya nayakayoth ohoma thamai :D
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මෙහෙම හරි කොන්දක් අරන් කතා කරන එක ඇති බන්... අනිත් උන් කෙලපු බයිලා වල හැටියට..:baffled:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002031F.gif